10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..
ඔන්න දැන් ගැහුවො....
ඔන්න දැන් ගැහුවො....
RePost බුවා;20186253 said:
නිදියපල්ලා යකුනේ......

RePost බුවා;20186266 said:10,000 පොස්ට් එක රේඩියෝ එකේ ගහන්න හිටියේ, කොහෙද කලින් යන්න උනානේ..

රේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.

කොටියම කාපිය ඕකවරේඩියෝවට සියල්ල සූදානම්(බොලිවුඩ් මික්ස්-2016-05-29 දින)... ඒත්, තවමත් ඇඩ්මින් වරයෙකු පැමිණියේ නැත. ඇඩිමින් වරයෙකු නැතුව කල නොහැක(අවසර ලබාදෙනුයේ ඇඩිමින්). මාගේ කණගාටුව ප්රකාශ කරමි... මෙය මාගේ වරදක් නොවන බවද තරයේ අවධාරනය කරමි.
ඒ හෝතබුවා හොය ගන්න නැහැලුඇඩ්ඩිං ගොයියා කොහේ මකබෑවෙලාද

උදේ මට මේල් එකක් එවුව![]()
ඇඩ්ඩිං ගොයියා මේල් එකක් එවුවා?
අහවල් කෙංගෙඩියකද?
රිප්ලයි එකක් දාහන්, හනිකට කිරියට ගොඩවදින්න කියලා.

ඇඩ්ඩිං ගොයියා මේල් එකක් එවුවා?
අහවල් කෙංගෙඩියකද?
රිප්ලයි එකක් දාහන්, හනිකට කිරියට ගොඩවදින්න කියලා.