නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ





Aparade oya team ekath kaduna ekanam![]()
RePost බුවා;20092544 said:අන්න පහර...
අයේ පාරක් ඩවුන්ලෝඩ් කර ගැන ඕනේ,,,,
නිල් ඇස් ගැන සින්දු විතරද අද යන්නෙ
මොනා උනත් ලස්සන සින්දුව
![]()


දෙවියන්ගේ බාරේ සහ වීදී මායම්
ඔය දෙක විතරයි අහන්නේ මං



දෙවියන්ගේ බාරේ සහ වීදී මායම්
ඔය දෙක විතරයි අහන්නේ මං
RePost බුවා;20092612 said:
දෙවියන්ගේ බාරෙත් මරු...
තව අහපන් "ඇයි යාලුවේ"...
bornlord පට්ට....
44ට ගහනවා නැති වෙන්න,,,,




Romesh and Lakshanමොන ටීම් එකද
RePost බුවා;20092591 said:
ලක්ෂාන් මියුසික් නේද කලේ?
eyage voice eka lassanai mata romeshge ekata wadaanam