Romesh and Lakshan
Naneeyage voice eka lassanai mata romeshge ekata wadaanam
![]()




නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ....
මට දෙන්න මගේ පුංචි කාලේ....
වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මාදං කැලැවේ පලු වීර වදුලේ....
කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්....
මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ.....
නිල්වන් ජලාශේ කිමිදී ගිලෙන්නම්
විහඟුන් විලාසේ හිනැහී ඉගිල්ළී
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්...
වේවැල් කසායේ දඟයෙන් මිදීලා.....
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක



RePost බුවා;20092612 said:
දෙවියන්ගේ බාරෙත් මරු...
තව අහපන් "ඇයි යාලුවේ"...
bornlord පට්ට....
44ට ගහනවා නැති වෙන්න,,,,
RePost බුවා;20092633 said:තුක්,\
තෝ කවදත් කැමති ඔය වගේ ඇදිලා ගියපු උන්ටනේ,,
යකෝ ටිකක් රවුම්, පිරිපුන් එකක් බලහන්කො....



Romesh and Lakshan
Naneeyage voice eka lassanai mata romeshge ekata wadaanam
![]()
නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ....
මට දෙන්න මගේ පුංචි කාලේ....
වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මාදං කැලැවේ පලු වීර වදුලේ....
කවි ගී අසන්නම් - ඇකයේ රැඳෙන්නම්....
මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ.....
නිල්වන් ජලාශේ කිමිදී ගිලෙන්නම්
විහඟුන් විලාසේ හිනැහී ඉගිල්ළී
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්...
වේවැල් කසායේ දඟයෙන් මිදීලා.....
ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක




RePost බුවා;20092646 said:එතන රොමේෂ් ටිකක් කැපිලා පෙනුනා හැමතැනම..
වීඩියෝ වලත්...
එකෙන්ද දන්නේ නැ දෙන්නා කැඩුනේ...




RePost බුවා;20092658 said:ඔවුමයි.
අලි පාරිස්..
දැක්කේ නැ.....




RePost බුවා;20092646 said:එතන රොමේෂ් ටිකක් කැපිලා පෙනුනා හැමතැනම..
වීඩියෝ වලත්...
එකෙන්ද දන්නේ නැ දෙන්නා කැඩුනේ...
