Yes
New bike එකක් ගැන තමා කියන්නෙ මේ කියන්නෙ 2016 NINJA® ZX™-10R නින්ජා කිව්වම දන්නවානේ නොදන්නවා නම් මම දන්නේ නෑ
Kawasaki කියන්නේ ලොකේම හොදම බයික් ගහන JAPAN company යක්. world fastest bike එක ගැහුවෙත් මෙයාලා 1.4cc 
Records වලට අනුව නම් ducati bikes වලට වඩා හොදයිලු
දැන් මෙ කියන්නෙ 2016 NINJA® ZX™-10R
මේක ඇත්තටම 1000cc (998cc වගේ
) street bike එකක්.

මේ කේ model දෙකක් Launch කරලා තියනවා ඒ තමා
NINJA® ZX™-10R සහ NINJA® ZX™-10R ABS KRT EDITION
ABS තියන එකයි නැති එකයි..

මෙතියන්නේ bike එකේ තව විස්තර
වැඩිවිස්තර පල්ලෙ හා
https://www.kawasaki.com/Products/2016-Ninja-ZX-10R-ABS-KRT-Edition
Last edited: