බයික්

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මේ බයික් එකේ ගාන අලුතින්ම ගත්තොත් කියක් වගේ වෙයිද ?? ලංකාවේ ගන්න තැනක් තියේද ?/ දන්නා කට්ටිය උදවුවක් දෙන්න ,,, බොහොම තුති ජය!

    2016 Model
    NINJA® 300 ABS*


    2016-kawasaki-ninja-zx-10r-says-hi-video-photo-gallery_4.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    බම්ප්...පරිස්සමට පැදපන් මචන් ගත්තොත්...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මීගමුවෙන් එහා පොඩ්ඩක් බලන්න සහෝ වෙන්නප්පුව ,නයිනමඩම වාගේ විශේෂයි ඕනේ තරම් බයික් තියනවා 250 / 400 /600 හොයන්න තමා ඕනේ පොඩ්ඩක්