සසල හද විල් තෙරකට ඉදිරිපත් කල අසාර්ථකම වැඩසටහන ගෙන ඒම ගැන සමාව අයදිමි............:(:(:(:(:( නෑ අයියේ වෙනදා වගේම සාර්ථක වැඩසටහනක්. මට අන්තිම විනාඩි 20 විතර අහන්න බැරි උනා :( හැබැයි වැඩසටහනේ රසය උපරිමයි.