කරුපයියා එල අඩා . . . . වේ ටු ගෝ (Y)
https://youtu.be/UItNhuzRtVw
https://www.facebook.com/SasanikaJayalath/

රත්තරං;19367650 said:අරක ගත්තද?
ඕකට මම කිව්වේ පෙට්රෝල් එකක් ගනින් කියලා. මිල වෙනසයි මේන්ටේනුයි බැලුවහම පැට්රල් එකට තෙල් ගහලා පර්චස් 10 අරන් දාන්නත් තිබ්බවාහනේ ගත්තා තාම දැම්මේ නැහැ. DIESEL එකක් දාන්න ඉන්නේ.


රත්තරං;19368024 said:ඕකට මම කිව්වේ පෙට්රෝල් එකක් ගනින් කියලා. මිල වෙනසයි මේන්ටේනුයි බැලුවහම පැට්රල් එකට තෙල් ගහලා පර්චස් 10 අරන් දාන්නත් තිබ්බ
![]()
ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...ඔව් බන් මමත් හිතුවා. අලුත් DEISEL DUTY GDJ 150W එකට මචන් ලක්ෂ 170
පැට්රල් එකට TRJ 150W එකට මචන් ලක්ෂ 111
PERMIT එනවනම් පට්ට අඩුයි බන්.


රත්තරං;19368291 said:ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...
පෙට්රල් එක මාර ස්මූත් බන්
111ට තියෙන්නේ 2700cc ෆෝ සිලින්ඩර් අන්ඩපවර් කරත්තෙද සික්ස් සිලින්ඩර් 4000cc එකද?
creed aiye dan mehema baluwoth suzuki every 2015 van ekak hariyatama kiyak wage wenawada?
රත්තරං;19368291 said:ලක්ශ 59කුත් වැඩිපුර දීලා පලකෝ බර බර ගාන ඩීසල් තඩියක...
පෙට්රල් එක මාර ස්මූත් බන්
111ට තියෙන්නේ 2700cc ෆෝ සිලින්ඩර් අන්ඩපවර් කරත්තෙද සික්ස් සිලින්ඩර් 4000cc එකද?

