2017 අවසන් කාර්තුවේ වාහන මිලගණන් වලට වෙනසක් ව&
පළාත්සභා චන්දයකුත් අතලග නිසා 2017 වසර අන්තිමය වාහන (ඉන්දියන් නොවේ) මාකට් එකට මොන වගේ දෙයක් වෙයි කියලද හිතන්නේ?

JDM/MDM රථ වල මිල ගණන් වෙනසක් වේවිද? නැතිනම් මේ යන මිල ගණන් අඩුවක් නැතිවම 2020 වෙනකම් යයිද?