2017 අවසන් කාර්තුවේ වාහන මිලගණන් වලට වෙනසක් ව&

2017 අවසන් කාර්තුවේ JD

  • Total voters
    22

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    2017 අවසන් කාර්තුවේ වාහන මිලගණන් වලට වෙනසක් ව&

    පළාත්සභා චන්දයකුත් අතලග නිසා 2017 වසර අන්තිමය වාහන (ඉන්දියන් නොවේ) මාකට් එකට මොන වගේ දෙයක් වෙයි කියලද හිතන්නේ? :baffled::rolleyes:

    JDM/MDM රථ වල මිල ගණන් වෙනසක් වේවිද? නැතිනම් මේ යන මිල ගණන් අඩුවක් නැතිවම 2020 වෙනකම් යයිද? :oo::baffled:

    perodua-viva-elite-261647181.jpg

    Toyota-corolla-1-580x334.jpg

    500px-Toyota_Soluna.jpg

    560px-2003_Mazda_323_%28BJ_II%29_Proteg%C3%A9_Shades_sedan_%282015-08-07%29_01.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලන පාන්ඩුව විදේශ සචිත (ඩොලර්) වලට කෙලෝගෙන ඉන්න නිසා වාහන මිලේ ලොකු අඩු වීමක් කරන එකක් නැ...චන්දෙට අඩු කරා වගේ නෙමේ ඩොලර් එක 180 විතර ගියාම...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා. වාහනයක් ගන්න ඕනේ. හිතා ගන්න බැහැ budget එකට කලින් ගන්නවද පස්සේ ගන්නවද කියලා.:(:(
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා. වාහනයක් ගන්න ඕනේ. හිතා ගන්න බැහැ budget එකට කලින් ගන්නවද පස්සේ ගන්නවද කියලා.:(:(

    ගන්න එකක් දැන්ම ගනින්.... ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...

    පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...
     
    • Like
    Reactions: misty9051

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ගන්න එකක් දැන්ම ගනින්.... ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...

    පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...

    :yes: :yes: :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යහපාලන පාන්ඩුව විදේශ සචිත (ඩොලර්) වලට කෙලෝගෙන ඉන්න නිසා වාහන මිලේ ලොකු අඩු වීමක් කරන එකක් නැ...චන්දෙට අඩු කරා වගේ නෙමේ ඩොලර් එක 180 විතර ගියාම...

    ekathama case eka.
    chande laga nisa munta owanam wadak naha
    monawahari dila chande godadaganna one