2017 උසස් පෙළ A/L කරන්න ලේසි විෂයන් 3ක්

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    2017 උසස් පෙළ A/L කරන්න ලේසි විෂයන් 3ක්

    මචන්ල.. මම අනාත වෙල ඉන්නෙ.. මට ඇග්රි කරගන්න පුලුවන් මොනවහරි කරල. තව මොනවහරි ඉක්ම්නටම කවර් කරගන්න පුලුවන් විශයන් 2ක් කියනවද දන්න කවුරුහරි ඉන්නවනම්. දැන්ම පන්ති යන්න පටන්ගන්න බැලුවෙ. මට ප්‍රයිවෙට් කැම්පස් එකක ඩිග්‍රියක් තියෙන්ව. ඒත් මට ඕනෙ දෙයක් කරන්න A/L ඉල්ලනව. අර තාක්ශන විශයන්ද මොනාද තියන්වනෙ. PLEASE HELP ME!
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ