2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද මන් සින්දු ඉල්ලන්නේ නෑ පොඩි advertisement එකක් දෙන්න කියලා ඉල්ලනවා එළකිරි Awards 2017 වලට :cool:
    කාන්තාවන් එලකිරියට ගේන්න වුන මහන්සිය වෙනුවෙන් මටත් එලකිරි සිහින කුමරා සම්මානේ ඔන,:rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,854
    21,190
    113
    adala nene
    යුද්දෙ පටන් ගන්න කලින් හිංදි සිංදුවක්වත් අහගන්න:baffled:
    වසරේ කොලුකාරයා අවෝර්ඩ් එකට නොමිනේශන් එකක් තියෙනවා :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,854
    21,190
    113
    adala nene
    කාන්තාවන් එලකිරියට ගේන්න වුන මහන්සිය වෙනුවෙන් මටත් එලකිරි සිහින කුමරා සම්මානේ ඔන,:rolleyes::rolleyes:
    වසරේ පැනියා අවෝර්ඩ් එක උබට දෙන්නෙ :lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,854
    21,190
    113
    adala nene
    යකෝ තරිදුවා දාගෙන ඉන්න සිංදුව බලපන්කො
    ආවු ආවු :rolleyes::rolleyes::rolleyes:

     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    අනේ හදිසියේ පන්සිල් ගන්න එකත් ඉක්මනට කරන් දුවන් ඇවිත් ටයිප් කරේ සුදුලා,කොහොමත් ඔයාලා මගේ ෆැමිලි එකේනේ,ඊලග පාර අනිවා දානවා,මේ රෝසි බෝලෙත් නැති නිසා ඔලුව අවුල්:confused::confused:

    හෙට වරෙන්කො දෙවොල පැත්තේ ... :growl:

    @රතු මිරිස් අබරන ගමන්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    මේ සිංදුව යනකොට මට මතක් වෙන්නෙ මෙයාව:rolleyes::love:

    17881922_265500400581608_7042000233600909312_n.jpg
     
    • Like
    Reactions: Arrow11