2017 Apr 25 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිඳුවෝ රික්වෙස්ට් එක වෙනස් කලෝ

    මට ඕනි කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම් ගීතය.ගායනා කරන්නේ ප්‍රියානි ජයසිංහ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටූ ලේට් කසුට්ටෝ
    අන්තිම පේලියේ තමයි අද

    එකනේ බන් ශික් කරන්ට් ගියා නෙ. :( අද හැබැයි හින්දි හින්ද කමක් නෑ මම සින්දු ඉල්ලන්න දන්නේ නෑ වැඩිය. අහගෙන ඉන්නයි තියෙන්නෙ :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකනේ බන් ශික් කරන්ට් ගියා නෙ. :( අද හැබැයි හින්දි හින්ද කමක් නෑ මම සින්දු ඉල්ලන්න දන්නේ නෑ වැඩිය. අහගෙන ඉන්නයි තියෙන්නෙ :cool:

    සිංහල එකක් හරි ඉල්ලපන් මැද්දෙන් දායි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හපොයි විනාඩි පහලවයි පරක්කු උනේ පිටු දහයක්ම ගිහින් නෙ :baffled:
    මෙක සතියේ එකම එක්ස්ප්‍රස් ට්‍රේන් එක:cool::cool:ඉතින් වේගෙන් යන්න එපැයි,අපේ කෝච්චියේ වේගෙත් පරාදයි මේකෙ වේගෙට:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    717cdf.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එකනේ බන් ශික් කරන්ට් ගියා නෙ. :( අද හැබැයි හින්දි හින්ද කමක් නෑ මම සින්දු ඉල්ලන්න දන්නේ නෑ වැඩිය. අහගෙන ඉන්නයි තියෙන්නෙ :cool:
    ඔයාගෙ රික්වෙස්ට් එක මට දෙනවද හාද :rolleyes::rolleyes::rolleyes: