2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩේ නෝන්ඩි වෙන්න යන්නේ..
    පොඩ්ඩක් භාශා ශයිලය වෙනස් කරගනිං නැත්තං ලේසියෙන්ම උඹව මාට්ටු වෙනවා..:rofl:
    මම කිවේ දන්න කියන එකෙක් තමා කියල :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    වැඩේ නෝන්ඩි වෙන්න යන්නේ..
    පොඩ්ඩක් භාශා ශයිලය වෙනස් කරගනිං නැත්තං ලේසියෙන්ම උඹව මාට්ටු වෙනවා..:rofl:
    කව්ද කියලා හිතාගන්න පුළුවන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    වැඩේ නෝන්ඩි වෙන්න යන්නේ..
    පොඩ්ඩක් භාශා ශයිලය වෙනස් කරගනිං නැත්තං ලේසියෙන්ම උඹව මාට්ටු වෙනවා..:rofl:
    :P

    අහම්බෙන් දැකලද පලවෙනි පෝස්ට් එක "අංක එක ..යෙස් බෙබි" කියල දැම්මේ :P
    අඩේ සිරාවට

    හුරේ මගේ කිරිල්ලී එනෝ.. එහෙනම් කස්ටියම කිෂානි අක්කව මතක් කරගන්න මේක අහන්න. :P:rofl:
    :P
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    වෙන ත්‍රෙඩ් එකකට වරෙං මුල ඉදලා පැහැදිලිව කියල දෙන්නං..
    තැන සුදුසු මදි...
    මේ ටිකේ හිරි ඇරගන්නවත් එකෙකෙ නැතුව හිටියේ...

    තාට කවුද කිව්වේ රතු ගං කොට්ටෝරුවෝ .. අයින් වෙලා අයිනෙන් පල :angry: :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩේ නෝන්ඩි වෙන්න යන්නේ..
    පොඩ්ඩක් භාශා ශයිලය වෙනස් කරගනිං නැත්තං ලේසියෙන්ම උඹව මාට්ටු වෙනවා..:rofl:

    වැසීයෝ පස්සෙ යන ඩෑල් එකක්ද නැද්ද :rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ.... :rofl:
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ.... :rofl:
    දන්නවනං මොනවහරි අරන් එනවනෙ :D සබන් කැටයක් වගේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තාට කවුද කිව්වේ රතු ගං කොට්ටෝරුවෝ .. අයින් වෙලා අයිනෙන් පල :angry: :dull:

    දැන් කට්ටිය දන්නවා මිනිහෝ උඹ කවුද කියල..:rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මට උඩු මගේ මගේ..
    අලුත් එකක් පුරවගන්න ඕනේ.