වෙන ත්රෙඩ් එකකට වරෙං මුල ඉදලා පැහැදිලිව කියල දෙන්නං..
තැන සුදුසු මදි...
මේ ටිකේ හිරි ඇරගන්නවත් එකෙකෙ නැතුව හිටියේ...



බඩගාගෙන එනකොට වෙලාගියාද

නෑනේ වැඩ වැඩ 
උෟ සංවාද මන්ඩපේ එකෙක් නම් උට දවස් 7ක් බඩ යන්න ඔිනෙ
උට හැමදාම බඩ යනවනෙ
අර එළකිරි මහා සංවාද මණ්ඩපය ට වෙලා දවසෙම කාලේ කන මෙලෝ රහක් නැති උන් ටික නේද මේකටත් ඇවිල්ල ...තේර්ඩ් එක ගු කරලා තියෙන්නේ...හොද උන්ට තැනක් නැ මේ වැඩෙන්![]()



මමත් අහම්බෙන් දැක්කේ
එක හිපාටුවෙක් වත් මතක් කලේනෑනේ වැඩ වැඩ
එක හිපාටුවෙක් වත් මතක් කලේනෑනේ වැඩ වැඩ
කොහෙද ඉතින් නාග කන්යාවියෝ පස්සෙ ගිහින් වැඩසටහන මිස් කරගත්තනෙයකොව් අද රේඩියෝනේ
අපි මෙතන අලියෙක්ගේ කකුලකට පෑගුන කුබියෙක් වගේ පුති![]()

මමත් අහම්බෙන් දැක්කේ
යසියා කොතනින්ද මචන් ත්රෙඩ් එකේ display පොස්ට් ගාන 40 කලේ?
Edit Optionsයසියා කොතනින්ද මචන් ත්රෙඩ් එකේ display පොස්ට් ගාන 40 කලේ?
යසියා කොතනින්ද මචන් ත්රෙඩ් එකේ display පොස්ට් ගාන 40 කලේ?
එක හිපාටුවෙක් වත් මතක් කලේනෑනේ වැඩ වැඩ

එක හිපාටුවෙක් වත් මතක් කලේනෑනේ වැඩ වැඩ

තරිදුට මොකද්ද වෙලා ගෙදර කට්ටිය කලගෙඩියෙන් නාවල එලියටවත් යන්න නොදී තියන් උන්නනෙ ඔන්න සති දෙහෙක්න් අද තමයි හා හා පුරා කියල එලිබැස්සෙ....![]()