balahan aselaya arahe ghn welenawa, mehe domestic tournament eka gehuweth ne, den oka horribly out of form wela idi champions trophy eka weddi
u keeyak hari hoya gan nedda ithin..
den domestic gahala form una bindumal gahai ne ehenam

balahan aselaya arahe ghn welenawa, mehe domestic tournament eka gehuweth ne, den oka horribly out of form wela idi champions trophy eka weddi

බුකි කාරය සරම් අඳින්න දන්නෑ වගේ![]()
ඇයි බන් මැතිව්ස් අයිපීඑල් එකෙන් කලින් ඇවිල්ලා.. හොඳට පෆෝම් කලානේ

ඇයි බන් මැතිව්ස් අයිපීඑල් එකෙන් කලින් ඇවිල්ලා.. හොඳට පෆෝම් කලානේ![]()
Asela ehamath oya awith inne 
අන්න ඊයේ ජිවන් මෙන්ඩිස් ලන්ඩන් රෝයල් වන් ඩේ කප් එකේ නෙලලා බෝල 23 ලකුණු 44ඌ නිසා මැච් එක දින්නා
![]()

අන්න ඊයේ ජිවන් මෙන්ඩිස් ලන්ඩන් රෝයල් වන් ඩේ කප් එකේ නෙලලා බෝල 23 ලකුණු 44ඌ නිසා මැච් එක දින්නා
![]()

kusalath hodaine ban ithinමූ හෙන දක්ශ කොල්ලෙක් බන්.නියම ඕල්රවුන්ඩර් කෙනෙක්.කුසල්ට දීපු චාන්ස් මූ වගේ එකෙක්ට දුන්නනම් අද මූ ලොකු දෙයක් ටීම් එකට කරලා![]()
kusalath hodaine ban ithin
thawa chance ekak dila hodada balanan thiyenne muta

මූ හෙන දක්ශ කොල්ලෙක් බන්.නියම ඕල්රවුන්ඩර් කෙනෙක්.කුසල්ට දීපු චාන්ස් මූ වගේ එකෙක්ට දුන්නනම් අද මූ ලොකු දෙයක් ටීම් එකට කරලා![]()
apoo mathak karanna epa okawa.. sachith pathirana wage ekek thama oya. half playersla.. owage un ekka kawadawath stable team ekak hadanna ba
apoo mathak karanna epa okawa.. sachith pathirana wage ekek thama oya. half playersla.. owage un ekka kawadawath stable team ekak hadanna ba
ow bn..mu half trackers danawa wadii.batting or bowling deken ekakwath consistent na..