
dennama glamour shot 2 kin 50 gehuwa eka nam patta..parada unath kamak ne ohoma baya nethiwa gahala munta...![]()
![]()
![]()
Thawa tiakak Adam palayan ohoma



වැස්ස ගියා බන්. දැන් ආය වහින පාටක් නෑ.
උණ බහින්න ~~indian_supporter~~උඹට ඌ ලොකු පොරක් වුනාම අපිට එහෙම නෑ බ්රෝ

වැස්ස නිසා දින්නා කියලා කුප්ප කතා අහලා වැඩක් නෑ බං සම්පුර්ණ ගේම ගහන්න ඕනා මුන්ටඋණ බහින්න


