2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් උබේ සින්දුව යද්දී බ්‍රෝඩ්කාස්ට් එක නවත්තන්ඩ කියමු තරිදුට

මොනාටද මිනිහෝ අර fm වලට කතා කරන ගෑනු එහෙම මං මේ ගීතයට මගෙ අම්මවයි තාත්තවයි හොරිව්පතානේ බාප්පවයි, අටකලම්පන්නේ මාමවයි කිය කිය හෙන ලිස්ට් එකක් සිංදු වලට එක්කහු කරගන්නේ..:rofl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොනාටද මිනිහෝ අර fm වලට කතා කරන ගෑනු එහෙම මං මේ ගීතයට මගෙ අම්මවයි තාත්තවයි හොරිව්පතානේ බාප්පවයි, අටකලම්පන්නේ මාමවයි කිය කිය හෙන ලිස්ට් එකක් සිංදු වලට එක්කහු කරගන්නේ..:rofl:

    එච්චර ගොඩක් මිනිස්සු ඉන්නවා කියල කියන්ඩ වෙන්ඩ ඇති