2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ආහ් මං මේ ගීතයට එලකිරියේ එක හොරිකඩ මූසලයෙක් වත් එකතු කරගන්නේ නෑ මම තනියෙම අහන්නේ..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මොකක්ද ඉල්ලන්නෙ...තාම හිතා ගන්න බෑ

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ග්‍රීස් ගාන්ඩ එපා මිනිහෝ
    සෝස් ගාගෙන පලයන්

    බෑ මිනිහෝ සෝස් ගණන් මට ග්‍රීස් අඩුවට හම්බ වෙනවනේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආහ් මං මේ ගීතයට එලකිරියේ එක හොරිකඩ මූසලයෙක් වත් එකතු කරගන්නේ නෑ මම තනියෙම අහන්නේ..

    එහෙනම් උබේ සින්දුව යද්දී බ්‍රෝඩ්කාස්ට් එක නවත්තන්ඩ කියමු තරිදුට
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් දවසක් උනා
    මොකක්හරි අඩුවක් තේරෙනවා. මොකක්ද කියල හිතාගන්ඩ බෑ

    මෙහේ පන දාගෙන චැට වෙලාවකට, රේඩියෝ ටැබ් එකවත් ඕපන් කරන්න සිහියක් නෑ :lol: