2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    i phone 7 copy එකක් වගේ බන්. අපරාදේ උන් කාගෙන :sorry:

    ඒ වගේමයි, හෝම් බටන් එක රවුම් කරානම් එල, අර තවත් ෆෝන් තියෙන්නෙ හුවවෙද කාගෙද s7 edge වගේමයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ඕක හොරෙන් උස්සන්ඩ එපා පවු ඒ කොල්ලගේ එක

    එල පවිසියට ඇහෙනවා නිකං අරූ මගේ ඔලු කට්ට ඇතුලේ ඉදලා සිංදු කියනවා වගේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩි පහේ තෙමා ගැනිල්ලක් නෙමෙයි ඌ තෙමාගන්නේ..:rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    mm man baluwa Review eka... S8 compare ekath baluwa.. S8 eka hodai wage.
    :yes::yes:

    තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමීමිමිමිමිමිමිමිමිමි.....
    හෙම්බිරිස්සාව

    ඒ වගේමයි, හෝම් බටන් එක රවුම් කරානම් එල, අර තවත් ෆෝන් තියෙන්නෙ හුවවෙද කාගෙද s7 edge වගේමයි
    :confused:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    n34rut.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඉඩ තියෙන වෙලාවක මේකත් දෙන්න තරිදුවෝ..



    සියලුම එළකිරිවාසීන් සහ ෆේස්බුකිවාසීන් මේකට එකතු කරගන්නවා.

    ඔය නංගිලා හොරෙන් ත්‍රෙඩ් බල බල ඉන්නවට වඩා අපේ කොමියුනිටි එකේ රෙජිස්ටර් උනොත් නරකද මම අහන්නේ? :P:rofl:

     
    Last edited: