සුභ මංගලම් තරිඳු අයියේ

අනේ අයියා මට සපත්තු මල ලා රතුපාටයි song එක දෙනවද?
මම එකතු කරගන්නවා අපේ මාමාවයි, නැන්දවයි, ආච්චිවයි, සියාවයි, අපේ බල්ලා ටෝමියවයි, ටෝමියගේ කෑල්ල සැන්ඩිවයි,
එහා ගෙදර ලොකු තාත්තයි, ලොකු අම්මයි, මෙහා ගෙදර කිරි අත්තයි, පහල ගෙදර කිරි අයියයි කිරි අයියගේ කෑල්ල සූකිරි අක්කවයි,එයාලගේ බල්ලා බ්‍රවුනිවයි,
ලයින් එක අරන් දුන්න අයියවයි අයියේ ඔයාවයි එකතු කරගන්නවා
![]()

අද අලුත් අවුරුද්දක් වගේ එකක් ද?![]()

හිටපන්කෝ ඉතුරු උනුත් තව වෙලා ගිහින් ඔන්ලයින් එනකන්![]()
අනේ අයියා මට සපත්තු මල ලා රතුපාටයි song එක දෙනවද?
මම එකතු කරගන්නවා අපේ මාමාවයි, නැන්දවයි, ආච්චිවයි, සියාවයි, අපේ බල්ලා ටෝමියවයි, ටෝමියගේ කෑල්ල සැන්ඩිවයි,
එහා ගෙදර ලොකු තාත්තයි, ලොකු අම්මයි, මෙහා ගෙදර කිරි අත්තයි, පහල ගෙදර කිරි අයියයි කිරි අයියගේ කෑල්ල සූකිරි අක්කවයි,එයාලගේ බල්ලා බ්‍රවුනිවයි,
ලයින් එක අරන් දුන්න අයියවයි අයියේ ඔයාවයි එකතු කරගන්නවා
![]()

තරිඳු අයියා පැනලා ගිහින් බැන්ඳද , බැඳලා පැනලා ගියාද?මොකක්ද අයිපී මහත්තයෝ කියන්ඩ ඕනේ