2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:D සුභ මංගලම් තරිඳු අයියේ :D

246uphj.jpg
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරිදුව ඉස්කෝලේ කොකෝවා හොරෙන් කඩන්න ගිහින් පොකුණ සුද්ද කරපු කතාව කියන්නද?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අනේ අයියා මට සපත්තු මල ලා රතුපාටයි song එක දෙනවද?
    මම එකතු කරගන්නවා අපේ මාමාවයි, නැන්දවයි, ආච්චිවයි, සියාවයි, අපේ බල්ලා ටෝමියවයි, ටෝමියගේ කෑල්ල සැන්ඩිවයි,
    එහා ගෙදර ලොකු තාත්තයි, ලොකු අම්මයි, මෙහා ගෙදර කිරි අත්තයි, පහල ගෙදර කිරි අයියයි කිරි අයියගේ කෑල්ල සූකිරි අක්කවයි,එයාලගේ බල්ලා බ්‍රවුනිවයි,
    ලයින් එක අරන් දුන්න අයියවයි අයියේ ඔයාවයි එකතු කරගන්නවා

    :love::love::love::love::love::love:
    අද රේඩියො තියෙනවා කියපු මම නැද්ද? :sorry::sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ අද රික්වෙස්ටුව
    එඩ්වඩ් සාන්තගෙ ලේ ගංගාව සින්දුව :P:P
    සෝ එක අන්තිමට දීපන් සින්දුව
    සාරව එකතු කර ගන්නවා කුක්කාව ඇරෙන්න :yes::yes:
    (ed sheerange blood stream sinduwa හරිය :P:P)

    :angry::angry:

    උබේ අසහන සින්දු ඕනෙත් නෑ :P:P අසහන 52
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    තරිඳු අයියා පැනලා ගිහින් බැන්ඳද , බැඳලා පැනලා ගියාද? :D:D:D
    කෙලින්ම හනිමූන් ද මොකක්ද එක තමා කරන්න හිතන් ගිහින් තියෙන්නෙ එහෙදි තට්ටෙ පලලා :lol::lol::lol: