2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

හාමු ට මොනවද උබ කියලා කියලා ඇඩුවා මිනිහෝ දවල්
උබලත් උට කරන දේවල්

හමුව හිටිය නම් කියන්නේ
උබල කියා හම්බ කලත් අපේ ලෙවල් එකට එන්න බැ :lol:

දැක්කේ නෑනේ මිනිහෝ
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    f56p9j.jpg

    වෙලාවකට තොපි ඔක්කොටම ගිනිබිදින්න හිතෙනව...ඔව්​
    :lol::lol::lol::lol:
    උබ වැඩ්ඩෙක් නම් රතු රාමුවට මුලින් තියලා පෙන්නපන් මිනිහො
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උට ඇම්බුෂ් පාරක් වැදුනා දවල්
    උබටත් බන බන ඉදල ගියා :)

    හොද වෙලාවට මම නොහිටියේ මිනිහෝ..
    මට රණ්ඩු කරන්න බනින්න තේරෙන්නේ නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටයි කුක්කටයි පරණ එළකිරි සිංදුවක් දෙනවද?
    සිහිනේ ප්‍රතාබ් හා සමීර්

    එකතු කර ගන්නේ රදැල්ලෙන් මාලිංග
    කොටිකාවත්තෙන් සාරා
    නිකවැරටියෙන් මැස්සා
    රක්වානෙන් රෙඩ්
    හුංගමින් අසාන්
    හලාවතින් ආචර්

    අමතක වුනා කඩුගන්නාවෙන් කටුස්සා
    සෙම්බුවත්තෙන් ස්ලදරං
    මුල්ලේරියාව ඉස්පිරිතාලෙන් නික් හා සේදිරික් ගොයියා
    වව්නියාව කෑම්ප් එකෙන් බෑඩ් කොප්

    :lol::lol::lol::lol: එළ එළ ස්තූතියි වේවා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මටයි කුක්කටයි පරණ එළකිරි සිංදුවක් දෙනවද?
    සිහිනේ ප්‍රතාබ් හා සමීර්

    එකතු කර ගන්නේ රදැල්ලෙන් මාලිංග
    කොටිකාවත්තෙන් සාරා
    නිකවැරටියෙන් මැස්සා
    රක්වානෙන් රෙඩ්
    හුංගමින් අසාන්
    හලාවතින් ආචර්

    අමතක වුනා කඩුගන්නාවෙන් කටුස්සා
    සෙම්බුවත්තෙන් ස්ලදරං
    මුල්ලේරියාව ඉස්පිරිතාලෙන් නික් හා සේදිරික් ගොයියා
    වව්නියාව කෑම්ප් එකෙන් බෑඩ් කොප්

    anna sindu:yes: