2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    ඔයා ලස්සනට වැඩසටහන කරනවා තරිඳු මල්ලි... නිවේදනයට උචිත හඬක් හික්මීමක් ඔයාට තියෙනවා... පුළුවන් හැම වෙලාවකම වැඩසටහන කරන්න.. ඔයාට ජය..!!
    :eek::eek::eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ මොන මගුලක්ද?
    අද අගහරුවදද???
    9559146.gif
     
    ඔයා ලස්සනට වැඩසටහන කරනවා තරිඳු මල්ලි... නිවේදනයට උචිත හඬක් හික්මීමක් ඔයාට තියෙනවා... පුළුවන් හැම වෙලාවකම වැඩසටහන කරන්න.. ඔයාට ජය..!!
    චොප්පෙ අයියෙ ඇයි ඒ මනුස්සයට හික්මීමා කිව්වේ :shocked:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    චොප්පෙ අයියෙ ඇයි ඒ මනුස්සයට හික්මීමා කිව්වේ :shocked:

    කට හඬේ හොඳ පාලනයක් තියෙනවා.. තරුණ හදවතට කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.. හරියට ‍Y FM ලව් ඩ්‍රීම්ස් වගේ.... (මුරුංගා අත්තේ තිබ්බ වැඩිද මන්දා... :lol:)