2017 May 30 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද රේඩියෝ එකට කවුරුහරි කතාකරලා "පිස්සුද ගංවතුර අස්සෙ රේඩියෝ කරන්නෙ" කියල ඇහුවොත් තරිඳු තරහ ගන්න නං එපා ඈ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද රේඩියෝ එකට කවුරුහරි කතාකරලා "පිස්සුද ගංවතුර අස්සෙ රේඩියෝ කරන්නෙ" කියල ඇහුවොත් තරිඳු තරහ ගන්න නං එපා ඈ :D

    බත් කනවනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මට මේ song එක දෙන්න පුලුවන් නම්...
    TERE_SANG_YAARA (ATIF_ASLAM___AKSHAY_KUMAR___RUSTAM_MOVIE)
    (අද දිගටම අල්ලල ඉන්න බැරිවෙයි...කරන්ට් cut එකක්)