2018 පොදුරාජ්‍ය මණ්ඩල-නාටකය...ජයග්‍රහනය_ක්‍රී&
හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ
අපේ රටට දේයක් නොලැබීම ගැන අපි දුක් වෙන්න.ඔනේ තම්යි..හැබැයි අපි හිනන්න ඔනේ.අපිට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා...අපේ මේ ගමේ ගොවියන්ට වී ටික විකුණ ගන්න බැරුව ඉන්නවා...අනෙත් පැත්තෙන් මිනිස්සුන්ට බඩුමිල අහස උසට යනවා..අපිට මොන පොදු රජ්‍ය ම්ණ්ඩල ද?
මහරජා හිතාගෙන ඉන්නේ කොම්පුටර් ජිල්මාට දානවා වගේ..
ලOකාවේ දේශපාලන කරන වගේ ඡන්දේ දිනන්න..එවාට මේ ලOකාවේ ඉන්න මෝඩ හැත්ත රැවටුනාට..පිට රට ඉන්න මිනිස්සු ගොනට අන්දන්න බැරි බව තෙරුම්ගන්න ඔනේ..
අනික මූ ගෙදරින් ගෙනාපුවා වියදම කරනවද?නෑ නේ.ඔකට වියදම් කරන්නේ අපේ සල්ලි.ලක්ෂගනන් වියදම් කරලා ටී.වී./රෙඩියෝ එෆ්.එම්. වලා ඇඩ් දා ලා..ගෑණුදීලා..අරලිය ගහ මන්දිරෙ දන්සැල් දීලා දැන් කෙලවා ගත්තා නේ මහ රජානෙනි
... දැන් මේ වියදම් කරපු සල්ලි වලට මොක්ද කරන්නේ..
මේවාට යන කොන්ස්ට්‍රක්ශන් එහෙම බෙදාගෙන .කට්ටඉය සිහින මවාගේන හිටියා..මතක ද අයිෆා කියලා එකක් කලා.එකේ පාඩුව කොච්චරක්ද?මේක කලා නම් අපිට වැලේ වැල් නෑ..මහින්දට ඔනේ හම්බන්තොට ට කරන්න විතරයි..අනිත් ප්‍රදේශවලට කෙලවෙලා ගියත් කමක් නෑ...අනික පොදු පහසුකම් දියුනු කරන බැරි රටක...මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?දැන් වත් තෙරුම් ගනිල්ලා...ඔය මහ රජාට කඩේ යන දේශප්‍රෙමි දේශ මාමක බූරු රැල....
පලයවි කඩේ අපහු මහරජාට
ආයුකෙලවේවා......!මහරජානෙනි........!
ගෑණුත් දීලා.සල්ලිත් වියදම් කරලා පරාජය ලOකාවට..!

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි. ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ.
අප විසින් මෙයට පෙර සඳහන් කල පරිදි මෙවන් උත්සවයක් ලංකාවේ පැවැත්වීම මගින් ලංකාවට ලාභ ප්‍රයෝජන ගත හැකි නමුත් හම්බන්තොට 2018 යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ සිට ජන්ද විමසිම දක්වා අදාළ නිලධාරින් සිදු කලේ සිය පසුම්බිය තර කරගැනීමය.
ඔස්ට්‍රේලියාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ගෝල්ඩ් කෝස්ට් නගරයෙහි පැවැත්වීම සඳහා සිය වැඩකටයුතු ඇරඹුවේ 2010 දිල්ලි වල පැවති ක්‍රීඩා උත්සවය නිමා වීමත් සමගය.
ඔවුන් ඒ පිලිබඳ ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය අතර ඔවුන්ට එම කටයුතු මදකට නතරකරන්න සිදු වුයේ මුහුණ පෑමට සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.මේ අතර තුර හම්බන්තොට 2018 සැලැස්ම එලි දුටු අතර එය රටවල් වලට ඉදිරිපත් කිරීමට පෙර සිටම රටවල් 71 න 42 ක් ම කැමැත්ත පලකොට තිබුනේ ගෝල්ඩ් කෝස්ට් නගරය සඳහායි.
කෙසේනමුත් හම්බන්තොට 2018 යෝජනාව මගින් නිලධාරීන්ට රට සවාරි ගැසීමටත් රටේ මුදල් ලක්ෂ ගණනක් අපතේ යාම නම් සිදුවිය.
හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ
- හම්බන්තොට වරාය
- ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
- ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
- ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය
මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000
ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000
තවද රටවල් 72 හි කැමැත්ත වෙන වෙනම ලබාගැනීමට මෙයට අමතරව විශේෂ ධුත සේවාවක් සකස් කර තිබුන අතර එයට වෙන්කළ මුදල ලක්ෂ ගණනකි.
පසුගිය කාලයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කල අතර එම ඉඩම් හිමිකරුවන්ට වන්දි ගෙවීමක්ද සිදු නොකළේය.
අපේ රටට දේයක් නොලැබීම ගැන අපි දුක් වෙන්න.ඔනේ තම්යි..හැබැයි අපි හිනන්න ඔනේ.අපිට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා...අපේ මේ ගමේ ගොවියන්ට වී ටික විකුණ ගන්න බැරුව ඉන්නවා...අනෙත් පැත්තෙන් මිනිස්සුන්ට බඩුමිල අහස උසට යනවා..අපිට මොන පොදු රජ්‍ය ම්ණ්ඩල ද?
මහරජා හිතාගෙන ඉන්නේ කොම්පුටර් ජිල්මාට දානවා වගේ..
ලOකාවේ දේශපාලන කරන වගේ ඡන්දේ දිනන්න..එවාට මේ ලOකාවේ ඉන්න මෝඩ හැත්ත රැවටුනාට..පිට රට ඉන්න මිනිස්සු ගොනට අන්දන්න බැරි බව තෙරුම්ගන්න ඔනේ..
අනික මූ ගෙදරින් ගෙනාපුවා වියදම කරනවද?නෑ නේ.ඔකට වියදම් කරන්නේ අපේ සල්ලි.ලක්ෂගනන් වියදම් කරලා ටී.වී./රෙඩියෝ එෆ්.එම්. වලා ඇඩ් දා ලා..ගෑණුදීලා..අරලිය ගහ මන්දිරෙ දන්සැල් දීලා දැන් කෙලවා ගත්තා නේ මහ රජානෙනි
... දැන් මේ වියදම් කරපු සල්ලි වලට මොක්ද කරන්නේ..මේවාට යන කොන්ස්ට්‍රක්ශන් එහෙම බෙදාගෙන .කට්ටඉය සිහින මවාගේන හිටියා..මතක ද අයිෆා කියලා එකක් කලා.එකේ පාඩුව කොච්චරක්ද?මේක කලා නම් අපිට වැලේ වැල් නෑ..මහින්දට ඔනේ හම්බන්තොට ට කරන්න විතරයි..අනිත් ප්‍රදේශවලට කෙලවෙලා ගියත් කමක් නෑ...අනික පොදු පහසුකම් දියුනු කරන බැරි රටක...මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?දැන් වත් තෙරුම් ගනිල්ලා...ඔය මහ රජාට කඩේ යන දේශප්‍රෙමි දේශ මාමක බූරු රැල....
පලයවි කඩේ අපහු මහරජාට
ආයුකෙලවේවා......!මහරජානෙනි........!
.. ඔවගෙන් වෙන්නේ තවත් ටැක්ස් වැඩි වෙල මිනුස්සුන්ට හිගාකන්න තමා .. දේශපාලුවො ටික හොදට ජොලි දායි ..

ආණ්ඩුවෙ ගූ හොදන එව්න්ට කියන්නද බන් දේවල් නැත්තේ ....