2018 පොදුරාජ්‍ය මණ්ඩල-නාටකය...ජයග්‍රහනය_ක්‍රී&

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    2018 පොදුරාජ්‍ය මණ්ඩල-නාටකය...ජයග්‍රහනය_ක්‍රී&


    ගෑණුත් දීලා.සල්ලිත් වියදම් කරලා පරාජය ලOකාවට..!:lol::lol::lol::yes::yes::yes:




    comm-games-mark-stockwell.jpg

    2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේ ජයග්‍රහණය වැඩි ජන්ද 16 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.

    ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රටවල් 71 ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලි‍ය පැවැත්වීමේ අයිතිය හිමිකරගැනිම සඳහා ඡන්ද 36 ක් ලබාගත යුතුව තිබිණි.‍ ඒ අනුව ඡන්ද විමසීමේ දී ගෝල්ඩ් කොස්ට් ඡන්ද 43 ක් ද, හම්බන්තොට ඡන්ද 27 ක් ද ලබා තිබේ.

    අප විසින් මෙයට පෙර සඳහන් කල පරිදි මෙවන් උත්සවයක් ලංකාවේ පැවැත්වීම මගින් ලංකාවට ලාභ ප්‍රයෝජන ගත හැකි නමුත් හම්බන්තොට 2018 යෝජනාව ඉදිරිපත් කල අවස්ථාවේ සිට ජන්ද විමසිම දක්වා අදාළ නිලධාරින් සිදු කලේ සිය පසුම්බිය තර කරගැනීමය.

    ඔස්ට්‍රේලියාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ගෝල්ඩ් කෝස්ට් නගරයෙහි පැවැත්වීම සඳහා සිය වැඩකටයුතු ඇරඹුවේ 2010 දිල්ලි වල පැවති ක්‍රීඩා උත්සවය නිමා වීමත් සමගය.

    ඔවුන් ඒ පිලිබඳ ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය අතර ඔවුන්ට එම කටයුතු මදකට නතරකරන්න සිදු වුයේ මුහුණ පෑමට සිදු වූ ස්වභාවික විපත් හේතුවෙනි.මේ අතර තුර හම්බන්තොට 2018 සැලැස්ම එලි දුටු අතර එය රටවල් වලට ඉදිරිපත් කිරීමට පෙර සිටම රටවල් 71 න 42 ක් ම කැමැත්ත පලකොට තිබුනේ ගෝල්ඩ් කෝස්ට් නගරය සඳහායි.

    කෙසේනමුත් හම්බන්තොට 2018 යෝජනාව මගින් නිලධාරීන්ට රට සවාරි ගැසීමටත් රටේ මුදල් ලක්ෂ ගණනක් අපතේ යාම නම් සිදුවිය.




    හම්බන්තොට නගරයේ පවතිවමට ඇති සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ
    • හම්බන්තොට වරාය
    • ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    • ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටි
    • ඉදි කිරීමට නියමිත හම්බන්තොට ගුවන්තොටුපල වැනි දැය
    මේ පසුගිය මාර්තු මස වන විට මේ වෙනුවෙන් දරා තිබු වියදම් වේ.
    මුලික ලන්සු තැබීමේ ලියකියවිලි වලට - ලක්ෂ 1500
    ක්‍රීඩා උත්සවයේ සැලසුම සඳහා බ්‍රිතාන්‍යයේ බෝල්පොටින්ගර් ආයතනයට - ලක්ෂ 4000

    තවද රටවල් 72 හි කැමැත්ත වෙන වෙනම ලබාගැනීමට මෙයට අමතරව විශේෂ ධුත සේවාවක් සකස් කර තිබුන අතර එයට වෙන්කළ මුදල ලක්ෂ ගණනකි.

    පසුගිය කාලයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 2000 ක් පමණ විදේශීය සමාගම් කීපයක් වෙත පවරාදීමට රජය කටයුතු කල අතර එම ඉඩම් හිමිකරුවන්ට වන්දි ගෙවීමක්ද සිදු නොකළේය.

    අපේ රටට දේයක් නොලැබීම ගැන අපි දුක් වෙන්න.ඔනේ තම්යි..හැබැයි අපි හිනන්න ඔනේ.අපිට කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා...අපේ මේ ගමේ ගොවියන්ට වී ටික විකුණ ගන්න බැරුව ඉන්නවා...අනෙත් පැත්තෙන් මිනිස්සුන්ට බඩුමිල අහස උසට යනවා..අපිට මොන පොදු රජ්‍ය ම්ණ්ඩල ද?
    මහරජා හිතාගෙන ඉන්නේ කොම්පුටර් ජිල්මාට දානවා වගේ..
    ලOකාවේ දේශපාලන කරන වගේ ඡන්දේ දිනන්න..එවාට මේ ලOකාවේ ඉන්න මෝඩ හැත්ත රැවටුනාට..පිට රට ඉන්න මිනිස්සු ගොනට අන්දන්න බැරි බව තෙරුම්ගන්න ඔනේ..
    අනික මූ ගෙදරින් ගෙනාපුවා වියදම කරනවද?නෑ නේ.ඔකට වියදම් කරන්නේ අපේ සල්ලි.ලක්ෂගනන් වියදම් කරලා ටී.වී./රෙඩියෝ එෆ්.එම්. වලා ඇඩ් දා ලා..ගෑණුදීලා..අරලිය ගහ මන්දිරෙ දන්සැල් දීලා දැන් කෙලවා ගත්තා නේ මහ රජානෙනි:P... දැන් මේ වියදම් කරපු සල්ලි වලට මොක්ද කරන්නේ..

    මේවාට යන කොන්ස්ට්‍රක්ශන් එහෙම බෙදාගෙන .කට්ටඉය සිහින මවාගේන හිටියා..මතක ද අයිෆා කියලා එකක් කලා.එකේ පාඩුව කොච්චරක්ද?මේක කලා නම් අපිට වැලේ වැල් නෑ..මහින්දට ඔනේ හම්බන්තොට ට කරන්න විතරයි..අනිත් ප්‍රදේශවලට කෙලවෙලා ගියත් කමක් නෑ...අනික පොදු පහසුකම් දියුනු කරන බැරි රටක...මේවට වියදම් කරන්න සල්ලි කොහෙන්ද?දැන් වත් තෙරුම් ගනිල්ලා...ඔය මහ රජාට කඩේ යන දේශප්‍රෙමි දේශ මාමක බූරු රැල....

    පලයවි කඩේ අපහු මහරජාට
    ආයුකෙලවේවා......!මහරජානෙනි........!

    art_mahinda_rajapaksa_afp_gi1.jpg
     
    • Like
    Reactions: gcj and eranda444

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කතාවට එකගයි :).. ඔවගෙන් වෙන්නේ තවත් ටැක්ස් වැඩි වෙල මිනුස්සුන්ට හිගාකන්න තමා .. දේශපාලුවො ටික හොදට ජොලි දායි ..;)

    රට ඉස්සෙල්ල තියෙන ණය ටික ගෙවලත් නැ ... රට හැදෙන්න ඔනේ ඔවා කරන්න කලින් .. :D

    මොකද සමහර එව්න් කියනවා ලොක ක්‍රිකට් කුසලානේ තිබ්බනම් ඇයි මේක බැරි කියල ,:lol: මට එයාලට කියන්න තියෙන්නේ පොදුරාජ්ය මණ්ඩල ක්‍රිඩා උත්සවය කියන්නේ , ක්‍රිකට් ලොක කුසලානෙට වඩා හාත් පසින් වෙනස් දෙයක් හරියට අහසයි පොලොවයි වගේ ... :)
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මචන් උබේ පෝස්ට් එකනම් පට්ට..! හරියටම් කියන්න ඔනදේ කියල තියෙනව. හෙනගහන්න ඔනේ මේ මහරජාටයි උගේ හැත්තටයි කඩේයන බල්ලන්ටයි.මුන්ට සුභ අනාගතයක්..!
     
    Sep 12, 2011
    884
    120
    0
    මේ ඒක නෙවෙයි!!! අර පොනිමලයා නෑ නේද? ඌ පුක වන්දනා කොර කොර ඉන්න ඇති ලංකාවට හම්බවෙනකන්. ඇයි එතකොට ඌට මේකේ ඇවිල්ල උදම් අනන්න පුළුවන්නේ උගේ තාත්ත(මහින්ද) ගේ කැපවීම නිසා ලංකාවට විශාල ජයග්‍රහණයක්‌ ලැබුනා කියලා.

    දැන් ඇති නගුට පස්සේ ගහගෙන.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මහ නිළමේ;11341546 said:
    මේ ඒක නෙවෙයි!!! අර පොනිමලයා නෑ නේද? ඌ පුක වන්දනා කොර කොර ඉන්න ඇති ලංකාවට හම්බවෙනකන්. ඇයි එතකොට ඌට මේකේ ඇවිල්ල උදම් අනන්න පුළුවන්නේ උගේ තාත්ත(මහින්ද) ගේ කැපවීම නිසා ලංකාවට විශාල ජයග්‍රහණයක්‌ ලැබුනා කියලා.

    දැන් ඇති නගුට පස්සේ ගහගෙන.

    පිස්සුද ඒ නිකමා ඇවිදින් කියයි මේකත් අපේ රටට එරෙහිව කරගෙන යන විදේශීය කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් කියල , :rofl:ආණ්ඩුවෙ ගූ හොදන එව්න්ට කියන්නද බන් දේවල් නැත්තේ ....:D
    උන්ගේ කටයි , ෆුකයි විතරයි තියෙන්නේ , මොලයක් නැ හිතන්න ;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහ නිළමේ;11341546 said:
    මේ ඒක නෙවෙයි!!! අර පොනිමලයා නෑ නේද? ඌ පුක වන්දනා කොර කොර ඉන්න ඇති ලංකාවට හම්බවෙනකන්. ඇයි එතකොට ඌට මේකේ ඇවිල්ල උදම් අනන්න පුළුවන්නේ උගේ තාත්ත(මහින්ද) ගේ කැපවීම නිසා ලංකාවට විශාල ජයග්‍රහණයක්‌ ලැබුනා කියලා.

    දැන් ඇති නගුට පස්සේ ගහගෙන.

    ආපෝ සුනිමලාට වඩා ගූ නාපු උන් මේකේ ඉන්නවා.:yes:
    එවුන් කියන දෙකයි පනහේ කතා ඇහුවහම සුනිමලාඅ හොඳයි කියල හිතෙනවා.;)
    ඊයේ පෙරේද මේකට ආපු එක මුඩුක්කු කුක්කෙක් කිවුවනේ අපි මහා රජාව විවේචනය කරනකොට
    එයාගේ ජනප්‍රියතාව වැඩි වෙනවා කියලා.:shocked::shocked:
    ඒ මී හරකා දන්නේ නැහැ හොඳ විදිහටයි නරක විදිහටයි දෙවිදිහටම ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා
    :P:P:P:P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පිස්සුද ඒ නිකමා ඇවිදින් කියයි මේකත් අපේ රටට එරෙහිව කරගෙන යන විදේශීය කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් කියල , :rofl:ආණ්ඩුවෙ ගූ හොදන එව්න්ට කියන්නද බන් දේවල් නැත්තේ ....:D
    උන්ගේ කටයි , ෆුකයි විතරයි තියෙන්නේ , මොලයක් නැ හිතන්න ;)


    ඔබ තුමාට හොද මොලයක් තියෙනව කියල අපි දන්නවා......:yes::yes::yes:
     

    chathwan

    Member
    Aug 29, 2008
    950
    9
    0
    පලයවි කඩේ අපහු මහරජාට
    ආයුකෙලවේවා......!මහරජානෙනි........!
     
    ඔය තියෙන්නේ යස අගේට
    කෝටි 26000 ක් විනාශ කරන්න නුන එක ගැන ඒක කන්න බලන් හිටිය දේශ මාමකයන්ට දැන් දුක ඇති
    මිනිස්සු එදා වේල කන්නේ කොහොමද කියල සුසුම් හෙලනවා මේ කට්ටිය කෝටි 26000ක් වියදම් කරන්න මාර ගේමක් දෙනවා
    මේකෙන් අපේ රටට නම්බුවක් ලැබෙනවලු
    ලැබෙයි හොද බම්බුවක් අපිට එච්චරයි අඩු
    itn නිව්ස් බලල සිළුමිණ කියවල දැන් අපි අයිස්චර්රයේ දොර ළඟ ඉන්නේ
    කොයි කාලේ හිටිය මහා බැංකුවේ අධිපතියද මෙච්චර කඩේ ගියේ
    අද රටේ විනාශයට බාගයක් වග කියන්න ඕනි මේකා
    අපේ හරක් රැල මුලා කරන්න පච සංකයා ලේකන හැමදාම publish කර කර මේක හොරු රකිනවා
    හැමදාම අපේ රටේ ආර්ථික වර්දනය 8% 9 % කියා කියා
    අපේ පන්සිල පද පහෙන් එකක් (අදින්න්නා දනා වේරමණී ශික්ෂා පදං සමාදියාමි )
    නුදුන් දේ ගැනීම අනුන්ගේ දේ බලෙන් ගැනීම පාප කර්මයක් අකුශලයක් සේ කියනව
    ඒවා පටිසන් දෙනවා කියල කියනවා
    කෝ එහෙනම් මේ හොරා කන අහිංසක මිනිස්සුන්ගේ හාල් ඇටයෙන් පාන් රාත්තලෙන් ගන්න ටැක්ස් වලින් මුන් බඩ වඩා ගන්න ඒවාට පටිසන් දීම
    ඒවා දෙවියෝන්ට පෙන්න නැත්ද
    නැත්නම් මේ අබුස්දස්ස කලේද
    නැත්නම් දෙවියෝ හොරුන්ට සපෝට්ද
    නැහැ ඒ එකක් වත් නෙවෙයි දෙයියෝන්ට මුන් කන කෑම ගහන ගාන කවුන්ට් කර ගන්න බැහැ
    හේතුව දෙය්යෝ ගණන් කරන්න දන්නේ 84000 ට විතක් වෙන්නැති