මහරජාට රෙද්ද් උස්සගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් අම්පාර මොනරාගල බදුල්ල දිස්ත්රික්ක වල ඇවිදල බලපං .
ණය වෙලා මඟුල් කනවා වගේ ලෝකෙ හිනස්සන වැඩ මේවා

මොන කීප දෙනෙක්ද බන්, ඔක්කොමල 165 දෙනෙක් ගිහිල්ල, උන්ගේ සල්ලිද? නේ අපේ tax සල්ලි. ඕක හම්බ උනොත් ලංකාව තව තවත් නය වෙන එක විතරය් වෙන්නේ. ඊට පස්සේ ඊ නය ගෙවන්න තව tax වෙඩි කරය්. රටට ආදරේ නෙති කම නෙවේ, ඊත් ඕක හම්බ උනොත් ලංකාවේ කීයෙන් කී දෙනකට ජොබ්ස් හම්බ වෙය්ද? අනිත් හෙම එකක්ම වගේ කොන්ස්ත්රුක්තිඔන්ස ඔක්කොම එක්කෝ india වලට හරි china වලට හරි දෙය. ලංකාවේ ආර්ථිකය තවම ශක්තිමත් නැහැ ඔය වගේ දෙයක් කරන්න. මහා රජ සහ පවුල පරම පර කීපයකටම හම්බ කරගනිය්. අපි hooray දාය් අනේ අපේ රටට commonwealth games හම්බ උන කියල.
මගේ පෙතුම නම් ඕක ලංකාවට හම්බ නොවේවා කියල.
මහරජාට රෙද්ද් උස්සගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් අම්පාර මොනරාගල බදුල්ල දිස්ත්රික්ක වල ඇවිදල බලපං .
ණය වෙලා මඟුල් කනවා වගේ ලෝකෙ හිනස්සන වැඩ මේවා
පොළවෙ පය ගහල ඉන්න එඋන් නේ ඒවා දන්නෙ![]()
අඩේ මූට පිස්සු බන් ලන්කාවේ කොහෙද කන්න නැතුව මිනිස්සු මැරුනේ..මූ ඉන්නෙ ඉතියෝපියාවෙද කොහෙද? ලොල්ŦĦĔ ƦȆƉǾӾ;11337032 said:උබ ලංකාව ගැනද කතා කරන්නෙ?
කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි
ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..
නැව් එන්නැති වරායවල් පිට්ටනි සුද්දොන්ට නවතින්න හෝටල් හදනවට වඩා රටට හොදක් වෙන වැඩ නැද්ද බන් මෙච්චර රටේ ප්රශ්න තියෙද්දිŦĦĔ ƦȆƉǾӾ;11337416 said:කවුද යකො එක එකාට කඩේ ගියෙ..අපි කඩේ ගිය රටට..තොපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් නෙමේ අපි...
තෝ ඔය ගොන් තර්ක දාන්නැතුව එකෙක් පෙන්නපන් බඩගින්නෙ මැරිච්ච..බොරුවට කෑ ගහන්නෙ නැතුව...ඉන්දියාවෙ අච්චර කන්න නැතුව ඉදලත් ලස්සනට CMG කරේ ...උබලවගේ ලිදේ ඉන්න උන්ට ඒව පෙන්නෙ නෑ නෙ..
ŦĦĔ ƦȆƉǾӾ;11337449 said:උබ ඇමරිකාවෙ පොලවද පය ගහල ඉන්නේ...මොකද ලංකාවෙ පොලොවෙ නන් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ නෑ..එහෙම මැරෙන්න යනකන් බලන් ඉන්න සක්කිලි මිනිස්සුත් ලංකාවෙ නෑ...


, we can file a case in high court against this man. 2011/11/11 අද ලංකාවට වැදගත දවසක්. 2018න් පස්සේ ලංකාවේ සාමන්ය පන්තියේ මිනිස්සුන්ට බත් කන්න හම්බුවෙන වේල් ගණන අද තීරණය කරනවා. දෙවියොවත් ලංකාවේ අසරණ මිනිස්සු ගැන බලත්වා





අද රෑ 10 ට කියල තමයි නිවුස් වලට කිවුවේ..
, http://www.thecgf.com/