2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහරජාට රෙද්ද් උස්සගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් අම්පාර මොනරාගල බදුල්ල දිස්ත්‍රික්ක වල ඇවිදල බලපං .
    ණය වෙලා මඟුල් කනවා වගේ ලෝකෙ හිනස්සන වැඩ මේවා

    එ පැත්තෙ කන්න නෙතුව මැරෙනවද? :shocked:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    මොන කීප දෙනෙක්ද බන්, ඔක්කොමල 165 දෙනෙක් ගිහිල්ල, උන්ගේ සල්ලිද? නේ අපේ tax සල්ලි. ඕක හම්බ උනොත් ලංකාව තව තවත් නය වෙන එක විතරය් වෙන්නේ. ඊට පස්සේ ඊ නය ගෙවන්න තව tax වෙඩි කරය්. රටට ආදරේ නෙති කම නෙවේ, ඊත් ඕක හම්බ උනොත් ලංකාවේ කීයෙන් කී දෙනකට ජොබ්ස් හම්බ වෙය්ද? අනිත් හෙම එකක්ම වගේ කොන්ස්ත්රුක්තිඔන්ස ඔක්කොම එක්කෝ india වලට හරි china වලට හරි දෙය. ලංකාවේ ආර්ථිකය තවම ශක්තිමත් නැහැ ඔය වගේ දෙයක් කරන්න. මහා රජ සහ පවුල පරම පර කීපයකටම හම්බ කරගනිය්. අපි hooray දාය් අනේ අපේ රටට commonwealth games හම්බ උන කියල.
    මගේ පෙතුම නම් ඕක ලංකාවට හම්බ නොවේවා කියල.

    mona ponnayekda me???
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ලංකාවට හම්බ වෙනවනම් හොදයි. එත් යන වියදමත් අපිට TAX විදියට ගෙවන්න වෙන එක තමා වැරැද්ද
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මහරජාට රෙද්ද් උස්සගෙන කඩේ යන්න කලින් පොඩ්ඩක් අම්පාර මොනරාගල බදුල්ල දිස්ත්‍රික්ක වල ඇවිදල බලපං .
    ණය වෙලා මඟුල් කනවා වගේ ලෝකෙ හිනස්සන වැඩ මේවා

    කවුද යකො එක එකාට කඩේ ගියෙ..අපි කඩේ ගිය රටට..තොපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් නෙමේ අපි...
    තෝ ඔය ගොන් තර්ක දාන්නැතුව එකෙක් පෙන්නපන් බඩගින්නෙ මැරිච්ච..බොරුවට කෑ ගහන්නෙ නැතුව...ඉන්දියාවෙ අච්චර කන්න නැතුව ඉදලත් ලස්සනට CMG කරේ ...උබලවගේ ලිදේ ඉන්න උන්ට ඒව පෙන්නෙ නෑ නෙ..
     
    • Like
    Reactions: nvhcc89
    Sep 1, 2009
    2,359
    215
    0
    පොළවෙ පය ගහල ඉන්න එඋන් නේ ඒවා දන්නෙ :lol::lol::lol::lol:

    උබ ඇමරිකාවෙ පොලවද පය ගහල ඉන්නේ...මොකද ලංකාවෙ පොලොවෙ නන් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ නෑ..එහෙම මැරෙන්න යනකන් බලන් ඉන්න සක්කිලි මිනිස්සුත් ලංකාවෙ නෑ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ŦĦĔ ƦȆƉǾӾ;11337032 said:
    උබ ලංකාව ගැනද කතා කරන්නෙ?:rolleyes:
    කොහෙද බන් ලංකාවෙ කන්න නැතුව මිනිස්සු මැරෙන්නෙ...දකින්නත් ආසයි:angry:
    ඔන්න ඉන්දියාවෙනන් එහෙමයි,,ඒ තියලත් අර අගේට 2010 CG තිබ්බෙ..
    අඩේ මූට පිස්සු බන් ලන්කාවේ කොහෙද කන්න නැතුව මිනිස්සු මැරුනේ..මූ ඉන්නෙ ඉතියෝපියාවෙද කොහෙද? ලොල්
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ŦĦĔ ƦȆƉǾӾ;11337416 said:
    කවුද යකො එක එකාට කඩේ ගියෙ..අපි කඩේ ගිය රටට..තොපි වගේ එලොවටත් නැති මෙලොවටත් නැති උන් නෙමේ අපි...
    තෝ ඔය ගොන් තර්ක දාන්නැතුව එකෙක් පෙන්නපන් බඩගින්නෙ මැරිච්ච..බොරුවට කෑ ගහන්නෙ නැතුව...ඉන්දියාවෙ අච්චර කන්න නැතුව ඉදලත් ලස්සනට CMG කරේ ...උබලවගේ ලිදේ ඉන්න උන්ට ඒව පෙන්නෙ නෑ නෙ..
    නැව් එන්නැති වරායවල් පිට්ටනි සුද්දොන්ට නවතින්න හෝටල් හදනවට වඩා රටට හොදක් වෙන වැඩ නැද්ද බන් මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි
    ඔය කුරුදුවත්තෙන් එළිඅයට ඇවිල්ලා බලපං මුලු වගාවම කරකුට්ටන් වෙලා පවුල් පිටින් කන්න බොන්න දෙයක් නැතිව ලෙඩවෙලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මං කිව්ව පැතිවල
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    2011/11/11 අද ලංකාවට වැදගත දවසක්. 2018න් පස්සේ ලංකාවේ සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ට බත් කන්න හම්බුවෙන වේල් ගණන අද තීරණය කරනවා. දෙවියොවත් ලංකාවේ අසරණ මිනිස්සු ගැන බලත්වා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ŦĦĔ ƦȆƉǾӾ;11337449 said:
    උබ ඇමරිකාවෙ පොලවද පය ගහල ඉන්නේ...මොකද ලංකාවෙ පොලොවෙ නන් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ නෑ..එහෙම මැරෙන්න යනකන් බලන් ඉන්න සක්කිලි මිනිස්සුත් ලංකාවෙ නෑ...

    :lol::lol::lol:, we can file a case in high court against this man.
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    2011/11/11 අද ලංකාවට වැදගත දවසක්. 2018න් පස්සේ ලංකාවේ සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ට බත් කන්න හම්බුවෙන වේල් ගණන අද තීරණය කරනවා. දෙවියොවත් ලංකාවේ අසරණ මිනිස්සු ගැන බලත්වා
    :shocked::shocked::shocked::shocked::(