2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද? (ඡන්ද විමසීමේ සජීවී විකාශය)

    CG-2018-live.jpg

    2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක්වය හිමිවන්නේ ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් නගරය‍ට ද නැතහොත් ශ්‍රි ලංකාවේ හම්බන්තොට නගරයට ද යන්න අද (11) තීන්දු වනවා.

    මේ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ශාන්ත කිට්ස් දූපත් රාජ්‍යයේදී.

    ඒ අනුව මෙම තීරණා‍ත්මක ඡන්ද විමසීම අද (11) ශාන්ත කිට් වේලාවෙන් පස්වරු 5:30 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා (12) අලුයම 4:00 ට පැවැත්වෙනවා.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    com.jpg

    Apita Labei Wage.....

    2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පවත්වන ස්ථානය පිළබඳව අද (11) ප්‍රකාශයට පත් කෙරෙනවා.
    එම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනාගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් සහ හම්බන්තොට නගර ප්‍රබල සටනක නිරතවී සිටිනවා.
    ශ්‍රී ලංකාවට එහි වැඩි වාසි හිමි බව දැනගන්නට ලැබෙනවා.
    මේ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ශාන්ත කිට්ස් දූපත් රාජ්‍යයේදී.
    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දිනාගැනීම සඳහා එහි පිහිටුවා තිබෙන ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඒ බව සඳහන් කළා.
    අදාල තීරණය ලබාදීමේ සැසිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාව මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නියෝජිතයන් දැනුවත්කර ඇතැයි වාර්තා වුණා.

    මේ සඳහා ශ්‍රී ලාංකික සංස්කෘතිය විදහා දැක්වෙන ප්‍රසංගයක් හා විශේෂ භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇති අතර එය අදාල නියෝජිතයන්ගේ විශේෂ පැසසුමට ලක්ව තිබෙනවා.
    ශාන්ත කිට්ස් හි මැරියට් හෝටලයේ ස්ථාපිතකර ඇති විශේෂ ප්‍රචාරක මධ්‍යස්ථානයට පැමිණෙන නියෝජිතයන් එහි ඇති හම්බන්තොට ක්‍රීඩා උළෙල පැවැත්වෙන නගර ආකෘතිය කෙරෙහි වඩා ආකර්ශනය වී ඇතැයිද වාර්තා වුණා.
    හම්බන්තොට නගරයේ ජාතික සංවර්ධන සැලැස්ම පිළිබඳව පොදු රද මඩුළු සාමාජිකත්වයට නිලවශයෙන් කරුණු ඉදිරිපත් කිරීම 10 වෙනිදා සිදුවෙනවා.
    ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් එහිදී දෙසුම් පැවැත්වීමට නියමිතව තිබුණා.
    මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩා හා කලා ක්ෂේත්‍රයේ නියුතුවූවන්ද ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුද කරිබියන් දූපත්වලට ගොස් සිටිනවා.
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ශ්‍රී ලංකාවට එහි වැඩි වාසි හිමි බව දැනගන්නට ලැබෙනවා...........!
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ම්ච්න් අපේ රටේ තිබ්බ අයිෆා එකට කීයක් වියදම් කළාද??? කෝ ප්‍රතිලාභ.......
    මේකට වියදම් වන ගාන කෝටි 26,500......මොකද හිතන්නේ..... අපි එච්චර පෝසත්ද???
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මොන කීප දෙනෙක්ද බන්, ඔක්කොමල 165 දෙනෙක් ගිහිල්ල, උන්ගේ සල්ලිද? නේ අපේ tax සල්ලි. ඕක හම්බ උනොත් ලංකාව තව තවත් නය වෙන එක විතරය් වෙන්නේ. ඊට පස්සේ ඊ නය ගෙවන්න තව tax වෙඩි කරය්. රටට ආදරේ නෙති කම නෙවේ, ඊත් ඕක හම්බ උනොත් ලංකාවේ කීයෙන් කී දෙනකට ජොබ්ස් හම්බ වෙය්ද? අනිත් හෙම එකක්ම වගේ කොන්ස්ත්රුක්තිඔන්ස ඔක්කොම එක්කෝ india වලට හරි china වලට හරි දෙය. ලංකාවේ ආර්ථිකය තවම ශක්තිමත් නැහැ ඔය වගේ දෙයක් කරන්න. මහා රජ සහ පවුල පරම පර කීපයකටම හම්බ කරගනිය්. අපි hooray දාය් අනේ අපේ රටට commonwealth games හම්බ උන කියල.
    මගේ පෙතුම නම් ඕක ලංකාවට හම්බ නොවේවා කියල.
     
    100% Correct
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ම්ච්න් අපේ රටේ තිබ්බ අයිෆා එකට කීයක් වියදම් කළාද??? කෝ ප්‍රතිලාභ.......
    මේකට වියදම් වන ගාන කෝටි 26,500......මොකද හිතන්නේ..... අපි එච්චර පෝසත්ද???

    sirawata.e salli walin lankawe duppath minissunta geval tikak hadala denna thibba.matanam oya indian karayo penna baha:growl:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඕක හම්බ උනොත් ලංකාව තව තවත් නය වෙන එක විතරය් වෙන්නේ....

    Kathawanam attha Malli......
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    Mama nam kamathi na apita hambenawata..
    Oken lankawata hodak wenawata wada loku paduwak wenne..
    Cricket world cup eaka thibba.. eken padui.. mokada horu eakka owa karanna ba..
    Mulin horu tika ain karala.. Minissunge duppathkama nathi karala passe owa thiyamu..

    Menna Athens Olympic eken passe ehata wela thiyana dea :http://www.dailymail.co.uk/news/art...-What-left-Athens-9billion-Olympic-glory.html

    Ape ratatath mehema wenawata mama nam akamathi.. Horu nathuwa karanawanam ona deayak.. eath...