2018 හම්බන්තොට ද? ගෝල්ඩ් කෝස්ට් ද?
2018 හම්බන්තොට ද? ගෝල්ඩ් කෝස්ට් ද? (ඡන්ද විමසීමේ සජීවී විකාශය)
2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරක්වය හිමිවන්නේ ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් නගරයට ද නැතහොත් ශ්‍රි ලංකාවේ හම්බන්තොට නගරයට ද යන්න අද (11) තීන්දු වනවා.
මේ පිළිබඳ තීරණය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ශාන්ත කිට්ස් දූපත් රාජ්‍යයේදී.
ඒ අනුව මෙම තීරණාත්මක ඡන්ද විමසීම අද (11) ශාන්ත කිට් වේලාවෙන් පස්වරු 5:30 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා (12) අලුයම 4:00 ට පැවැත්වෙනවා.