2018 හොදද නරකද

2018 වසර

  • හොදයි

    Votes: 77 44.0%
  • නරකයි

    Votes: 48 27.4%
  • කිසි වෙනසක් නෑ

    Votes: 50 28.6%

  • Total voters
    175

Emios

Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    හොදම අවුරුද්දක්.
    සෝශල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න පුරුදු උනා.
    2017 තිබුන මාසික ආදායම 4 ගුනයකින් වඩිකර ගන්න පුලුවන් උනා.
    දෙමාපියන්ට නෑදෑයින්ට හිතේ හැටියට උදව් උපකාර කලා

    2019
    බිල්ඩින් එකේ වැඩ ඉවර කරගෙන කාටවත් රෙන්ට් එකට නොදී, මගෙම බිස්නස් 2,3ක් කරන්න හිතන් ඉන්නෙ

    2019 හැමෝටම සුබ නව වසරක් වේවා. සියලු පැතුම් ඉටු වේවා.:yes::yes:

    Freelancing?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලොකු වෙනසක් නැහැ බන් , සේවින්ස් ගොඩක් අඩු උනා... වියදම වැඩි උනා.... අලුත් දෙයක් කරගන්න බැරි උනා...

    එක තැන පල් උන සින් එකක් වගේ...:baffled::baffled:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    awjas

    අනේ අම්මෝ එපා හාමිනේලා එපා මේ නිදහස් ජීවිතේ 2019 අවුරුද්දෙත් ගතකරන්න තමා බලාපොරොත්තුව තනිකඩව :yes:

    kello set weida nakiyo marenakan elakiri site eke hitapn suba anagathayak:yes::yes::yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    hoda year ekak

    1. Marry kranna puluwan hoda ganu lamayek meet una ithin marry karanna kiyala 2019
    2. office eke works okkoma hodata kala KPIs okkoma achieved. Tours okkoma dunna yanna study karanna
    3. Family business eketh major projects tikak achieve kala thawath business eka diversified kala
    4. Migration ekata ready una ewath okkoma hari Kiriyema aya support kala Emois ehema
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉතින් මන් ඇත්තනේ කිව්වේ :rolleyes:

    2018 di unu hoda dewal
    degree එක ඉවර කරගත්තා. 1st class batch top එකත් එක්කම
    තව වෙන exam එකක් ගොඩ දාගත්තා
    Leaning ණය කාරයෙක් නොවී car ekak ගත්තා
    Job ekata අමතරව side business එකක් පටන්ගත්තා

    2018 di unu naraka dewal
    karanna hitapu itiri exam tika thama karaganna bari una
    thama kellek harigiye na
    proposal kello dennek ekka katha kala. dennama harigiye na

    එල එල :D
    එන අවුරුද්දේ ෂෝයි කෙල්ලෙක් සෙට් වේවායි පතමි !!!

    බලාපොරොත්තුව ඉටු කර ගන්න බැරි උනා.. :(:(:( අවුරුදු 7ක් පමා උන මගෙ උපාධිය නිම කර ගන්න මේ වසරෙත් බැරි උනා... ලොකු ආසාවකින් ජනවාරියේ පටන් ගත්තේ.. ඒත් ආපු ප්‍රශ්න එක්ක මගදි අත ඇරුනා... 2019 වසරේ කරන්න අතේ සල්ලිත් නෑ... ම්ම්ම්ම්හ්... 2020 ට කල් යනවා....:(

    :sorry::sorry::sorry:
    ඉක්මනට ඩිග්‍රිය ඉවර කරන්න ලැබේවායි පතමි !!! :D

    2018ත් ලක් එකක් තිබුණෙ නෑ
    බලමු 2019වත්. යෝනි ජූස් ටිකක් මගේ අරකෙ තවර ගන්ඩ ලැබෙයිද කියල :lol:

    :baffled::baffled::baffled:
    ඔබේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ටවේවායි පතමි !!!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ponna sakkiliyai pamba wesige puthay rata nathima karapu awrudaa mona hondakda ban

    :dull::dull::dull:

    We all gonna face that situation sooner or later malli, just be with them and spend time with them, those are the moments we gonna cherish later.

    :yes::yes::love::love:

    හොදම අවුරුද්දක්.
    සෝශල් මීඩියා වලින් ඈත් වෙලා ඉන්න පුරුදු උනා.
    2017 තිබුන මාසික ආදායම 4 ගුනයකින් වඩිකර ගන්න පුලුවන් උනා.
    දෙමාපියන්ට නෑදෑයින්ට හිතේ හැටියට උදව් උපකාර කලා

    2019
    බිල්ඩින් එකේ වැඩ ඉවර කරගෙන කාටවත් රෙන්ට් එකට නොදී, මගෙම බිස්නස් 2,3ක් කරන්න හිතන් ඉන්නෙ

    2019 හැමෝටම සුබ නව වසරක් වේවා. සියලු පැතුම් ඉටු වේවා.:yes::yes:

    පට්ටනේ :cool:...
    එල එල සුභ නව වසරක් වේවා !!!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2018

    1. Jobs karalama life goda yanna bari bawa igana gatha :love:
    2. Aluth wadakata atha gahuwa :rolleyes:
    3. aduwan ma travel + bipu year eka in 10 years :baffled:
    4. Highers studies yana idea eka gana fully idea ekake gatha :rolleyes:
    5. Most importantly , kalaya ekka jeewithe wenase wena minussu, jeewtiha gana igana gatha yam durakata

    එල එල වටින අවුරද්දක් වගේ...
    2019 ත් සුපිරි අවුරුද්දක් වේවා !!!

    ලොකු වෙනසක් නැහැ බන් , සේවින්ස් ගොඩක් අඩු උනා... වියදම වැඩි උනා.... අලුත් දෙයක් කරගන්න බැරි උනා...
    එක තැන පල් උන සින් එකක් වගේ...:baffled::baffled:

    :sorry::sorry::sorry:
    ලබන වසරේ ආර්ථිකය ශක්තිමත් වේවායි පතමි !!! :D

    hoda year ekak
    1. Marry kranna puluwan hoda ganu lamayek meet una ithin marry karanna kiyala 2019
    2. office eke works okkoma hodata kala KPIs okkoma achieved. Tours okkoma dunna yanna study karanna
    3. Family business eketh major projects tikak achieve kala thawath business eka diversified kala
    4. Migration ekata ready una ewath okkoma hari Kiriyema aya support kala Emois ehema

    වාව් පට්ටනේ...
    සුභ මංගලම් එහෙනම්... :cool:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    රැකි‍යාව පැත්තෙන් ප්‍රශ්න ගොඩක් ඇතිවුන අවුරුද්දක්.

    ඒත් අධ්‍යාපන‍ය, අනාගත බලාපොරොත්තු පැත්තෙන් ‍යම්කිසි ප්‍රගති‍යක් ලබාගන්න පුලුවන් උනා.

    සමස්ථ‍යක් විදි‍යට ගත්තම හොඳ‍යි.
    Matah okama thamai education arenna anek ewwa okkma anthima sawiththu wuna
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo