2018 හොදද නරකද

2018 වසර

  • හොදයි

    Votes: 77 44.0%
  • නරකයි

    Votes: 48 27.4%
  • කිසි වෙනසක් නෑ

    Votes: 50 28.6%

  • Total voters
    175

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reputation_neg.gif
    2018 හොදද නරකද - 12-30-2018 03:34 PM - මගෙ ගනි මව ඩල වෙන මිනිහෙක් එක්ක ගෙය gold digger එකනිස

    සමාවෙන්න ත්‍රෙඩ් එක දැකලා හිත රිදුනනම්... :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීවිතේ ලොකු වෙනසක් උන අවුරුද්දක්...ජිවිතෙ ගොඩක් වෙනස් උනා ...ඒ වගේම ගොඩක්ම බිසී උනා...මහන්සි වෙලා ගොඩක් දෙවල් ලබා ගත්තා....එත් නරක දේවල් තියනවා...ගොඩක් බිසී උනා මහන්සි උන නිසා ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි ෞනා...ස්ටෙස් එක නැති කර ගන්න බවනා කරන්න සහ ගොඩක් දෙවල් දැනටත් කරනවා....ඒත් එක අවුලක් නැ ගොඩක් දේවල් ලබා ගත්තා කලින් අවුරුදු වල ලබා ගත්තු දෙයක් නැ ..2018 අරම්බයක් විතරයි..බලමු 2019 හිතපු විදියට වෙයිද කියලා

    ෂා... 2018 සුපිරි අවුරුද්දක් වගේ :P
    2019 තවත් සුපිරි වේවායි පතමි !!! :D




    50-50 good

    :rolleyes::rolleyes::rolleyes:
    ඊලග සැරේ 90-10 කරගමු :cool:
    (90 හොද හොදේ):P




    කාලෙකට පස්සෙ ආපු අසාර්ථක අවුරුද්දක්. වෙන අවුරුදුවල හිතපු ඒවයින් බාගයක් වත් කලා.
    මේ අවුරුද්දෙ කරන්න හිටපු ලිස්ට් එක එහෙමමයි. කිසිම දෙයක් කෙරිලා නෑ.

    මේ අවුරුද්දෙ කෙරුනේ.
    1. ටච් ටයිපින්ග් ඉගෙන ගත්තා.
    2. බයිසිකලයක් ගත්තා. බයිසිකලේ 2000km පැද්දා. කිලෝ 5ක් විතර බර අඩු උනා.
    3. IELTS කරා. ඒත් 0.5ක් මදි උනා. ඒකට තමයි අවුරුද්දෙන් බාගයක්ම මහන්සි උනේ.
    4. වාහනේ රිපෙයාර් කරගත්තා.

    දැන් මේ ඊළඟ අවුරුද්දෙ ලිස්ට් එක හදන ගමන්.

    වැඩක් කරන්න ගියාම මම ගොඩක් කාලෙ කනවා බන්. එහෙට මෙහෙට හේතු කිය කිය කල් දානවා ඒකයි ගොඩක් ඒවා පස්සට යන්නෙ. අනික් එක වැඩ ගොඩක් වැඩි උනාම මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඔහේ ඉන්නවා. එකක්වත් වෙන්නෙ නෑ.

    ඒ අවුල හදාගන්න පුලුවන් නම් මම් ගොඩක් සාර්ථක වෙයි.

    බර අඩු වෙච්ච එකම ලොකු දෙයක්නේ :P
    උබලට අඩුම තරමේ plan එකක් හරි තියෙනවා :sorry:

    ඊළඟ අවුරුද්දෙ ලිස්ට් එකට අදාළ සියලුම වැඩකටයුතු සාර්ථක වේවායි පතමි !!! :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Fucked up year financially.... failed at all monetary targets

    Learnt that my wife will always have my back through bad, worst and the absolutely horrible even....realized that she's the titanium rod down my spine who will always hold me up when i stumble.... truly felt the meaning of "ride or die... we do that shit together"

    The year that didnt take me much or anywhere in SL or outside ... mostly stayed at home and in & around businesses.

    Lost a couple of beloved pets we both still mourn about.

    Business made headway as expected but met with a lot of bad creditors and faulty payments... mostly because of the unstable situation in the country.... so was always agitated and aggravated because of it.

    was planning on exchanging the car but got fucked over the dollar hike issue and had a massive falling off with DIMO over the issue as well. So had to ask them to fuck off and now looking to change the entire brand of vehicle as well... that has to be next year., so no idea how that will happen.

    had to ask my own family to fuck off as well and cut connections with parents and siblings for the last 8 months or so over some petty issues...... Wify wants us to go back home on the 1st and set things right again., no idea how that will work out cause I am still being petty about it and denying to take the first step for it.

    so yeah...

    that's about it...

    some pluses but a bit more minuses than previous year i suppose

    :sorry::sorry::sorry:
    අම්මෝ ආර්ථික ප්‍රශ්නයි, පවුල් ප්‍රශ්නයි ඔක්කොම එකට....

    ලබන වසරේ මේ සියලුම ප්‍රශ්න විසදේවායි පතමි...
    පළවෙනිදා දෙමාපියන්ට ගිහින් කතාකරන්න :)




    Not a surprise every goddamn years bad for you untill you break your fucking bad habits stop coming to elakiri and do a job:yes::yes:;):sorry::cool:

    :rolleyes::rolleyes::rolleyes:
    එළකිරි එන එක bad habit එකක්ද?
    වෙන්නත් පුළුවන්නේ :baffled:




    අනේ මංදා නන්දා...........
    හොදයි කියන්නත් බැ නරකයි කියන්නත් බැ...එත් දෙවියො වරමක් දුන්නොත් කාලය ආපස්සට හරවන්න හො අමතක කරන්න කැමති වසරක් ගැන..මේක එහෙම එකක්....මේ අවුරුද්ද දශමෙකින් හරි වෙනස් කරගන්න ලැබෙනව නම් මම ඔනිම දෙයක් කරනවා......

    :baffled::baffled::baffled:
    එච්චරට ම 2018 නරකද :rolleyes: වෙන්න බෑනේ:dull:
    මන්නම් 2018 කොච්චර නරක උනත් අමතක කරන්නේ නෑ.. ගොඩක් ජිවිත පාඩම් කියල දුන්න වසරක් නිසා

    ඔයාට නම් ඉතින් 2019 කොහොමත් සුභයිනේ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැකිනම් හේතු දක්වන්න :rolleyes:


    ටොප්

    හැකිනම් හේතු දක්වන්න :D



    කිසි කරදරයක් නැතුව නිදහසේ සන්තෝසෙන් ගත කරා :yes:

    :rolleyes::rolleyes::rolleyes:
    කටුස්සන්ට කොයින්ද ප්‍රශ්න

    ලබන වසරේ ලා කොළ පාට හාමිනේ කෙනෙක් සෙට්වේවායි පතමි !!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෝඩ තීරණයක් නිසා විශාල පාඩුවකට හිමිකම් කියපු වසරක්.

    හැකිනම් ගත් මෝඩ තීරණ හා සිදුවූ පාඩු කියන්න
    ලබන වසර බුද්ධිමත් තීරණ ගන්න ලැබෙන වසරක් වේවායි පතමි !!!





    :rolleyes:



    :dull:



    Of course it's the fastest and most boring year ever:oo:
    honda dewalwalata wada naraka dewal vuna wadiy. Emotionally disturb wecha stable nathivecha awruddak!

    :dull::dull::dull:
    ඇයි ගොඩක් අය කියන්නේ ඉක්මනට ගෙවුන අවුරුද්දක් කියලා :oo:
    ඒකත් සමහරුන්ට හොදයි සමහරුන්ට නරකයි :oo:

    ලබන අවුරුද්දක් සෙමින් ගෙවෙන වාසනාවන්ත වසරක් වේවා !!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes::rolleyes:
    කටුස්සන්ට කොයින්ද ප්‍රශ්න

    ලබන වසරේ ලා කොළ පාට හාමිනේ කෙනෙක් සෙට්වේවායි පතමි !!!

    අනේ අම්මෝ එපා හාමිනේලා එපා මේ නිදහස් ජීවිතේ 2019 අවුරුද්දෙත් ගතකරන්න තමා බලාපොරොත්තුව තනිකඩව :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ අම්මෝ එපා හාමිනේලා එපා මේ නිදහස් ජීවිතේ 2019 අවුරුද්දෙත් ගතකරන්න තමා බලාපොරොත්තුව තනිකඩව :yes:

    ma nigga...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    :baffled::baffled::baffled:
    එච්චරට ම 2018 නරකද :rolleyes: වෙන්න බෑනේ:dull:
    මන්නම් 2018 කොච්චර නරක උනත් අමතක කරන්නේ නෑ.. ගොඩක් ජිවිත පාඩම් කියල දුන්න වසරක් නිසා

    ඔයාට නම් ඉතින් 2019 කොහොමත් සුභයිනේ...


    :dull::dull::dull: