2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ
මේ පාර එකෙන් electric වාහන වලට සෑහෙන්න ලොකු සහනයක් දීල තියනවා.. ඒවා ගෙවන ගානට වටින නිසා මිනිස්සු 2nd වාහනේ විදියට ගොඩක් අය ගනියි. වැඩියෙන් විකිණනවා කියන්නේ ඉක්මනට එහෙම අනිව charging points හැදෙනවා ඒක පට්ට. long term රටේ electrical consumption එක වැඩි වෙනවා ඒකට මොකක් හරි පිලියමක් යොදන්න ඕනි. නැත්තම් ගෙදර current වලටත් කෙල වෙයි
එකම වාහනේ විදියට එකක් ගන්න එකේ ප්‍රශ්ණ තියනව ඒක නිසා වෙන වාහන වලට යන්න වෙනව අනිත් අයට. ඒ අයට 660cc වලට පින් සිද්ධ වෙන්න wagon R එහෙම සෑහෙන්න අඩු වෙලා. මේකෙන් ලොකු impact එකක් තියනවා celerio alto kwid වගේ 800cc - 1000cc ඉන්දියන් වාහන වලට. air bag නැති වාහන ගෙන්නන එකට කෙල උනු නිසා තව ඉන්දියන් ඒවට කෙල වෙනවා, මොකද තියන ඒවා ගාන වැඩියි. අලුතින් 2.0 million වලට වාහන ගන්න අය අනිව wagon R එකකටම යන්න බලනවා. AMW දැන් එකත් කරනවනේ wagon R FZ. ඉස්සහරට wagon R, spacia, pixies, mira, hijet, every වගෙ බටු වාහන හැමතැනම තියෙයි.
ඕව ඔහොම වෙද්දි අනිත් පැත්තට හමෝටම කෙලියා. 1000cc උඩ ඔක්කොම වාහන වල එක වැඩි වෙනවා අම්බානට. සාමාන්‍ය මිනිහෙක්ට ඕකක් ගන්න එක දැන් හීනයක්. wagon R එක එහෙම විකුණලා axio එකක් aqua එකක් ගන්න එහෙම හිටපු එවුන්ට හොඳටම කෙලියා.
මේ අතරේ පඳුරකට ගැහුවත් 10ක් 20ක් විසිවෙන vezel, grace, aqua, axio, fit, premio, allion කාරයෝ උඩ පනිනවා උන්ගේ වාහන වැඩි උනා කියල. typical ලංකන්ස් ලා. ඔව් ඔව් උන්ට සුපිරි තියන වාහනේ දැන් වැඩි ගානටකට විකුණලා wagon R එකක් ගන්නවානම්. තියන Aqua එක දීල Vezel එකක් ගන්න ඉන්නවනම් මොකද වැඩි උනු ගැප් එක වැඩි නිසා. තව ඉතින් දැන් වාහනය ගනන් නිසා insurance premium එක වැඩි වෙනවා ඒකෙන් පාඩුයි. Benz, BMW, Peugeot, Audi, Volkswagen, Ford, alfa Romeo නැතිව මේ වාහන ගත්තේ මේවා ඒ දවස් වල සුලභයි spare parts තියනවා, 2nd hand market එක හොඳ නිසා. අම්බානට tax වැඩි වෙන නිසා මිනිස්සු මේවා ගන්න එක අඩු වෙනවා. එතකොට spares වලට 2nd hand එකට පොඩි බලපෑමක් තියනවා. තව ඉතින් නොවටිනා ගනන් වලට පරන එහෙම විකුණන්න ඉන්න එවුන්ටත් චූටියට කෙල වෙනවා. මොකද ඒ ගනන් වලට අලුත් වාහනේකට යන්න බලනවා.
ඒකෙන් මේකෙන් හැමෝටම ගන්න වෙන්නේ driving pleasure නැති wagon R, spacia, pixies, mira, hijet, every තමයි.
අපේ කාලේ ඕවා උනේ නෑ Lamborghini, Nissan GTR තමයි අපේ කොල්ලෝ පැද්දේ හාන්දුරුවනේ..

Last edited: