2018 Budget leaks: Toyota Prius KDH 90%කින්_බදු වැඩි වේ
මෙවර අයවැයෙන් Toyota Prius KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩිවන බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එය දැනටමත් තීරණය කර අවසන් බව තව දුරටත් කියවේ. මෙම වැඩි කිරීමට හේතුව ලෙස පවසන්නේ මෙම කාණ්ඩයේ වාහන එන්ජින් දාරිතාව වැඩි , සුපොගබෝගී කාණ්ඩයට අයත් වාහන ලෙස ලෝක ශ්‍රේණි ගත කර තිබීම බව නිසාය . නමුත් honda සහ honda civic ,wagon r රථ සදහා 45% පමණ බදු අඩු කිරීමක් ගැන ආරංචි මාර්ග සඳහන් කරයි.එසේම ලංකාවේ වාහන තදබදය සහ වායු දුෂණය අඩු කිරීම සදහා නව ප්‍රවාහන සංකල්ප ඉදිරි ජනවාරිය තුල ලංකවට ගෙන ඒමට මුලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබව සැලවේ.
එමෙන්ම දැනට පවතින ලක්ෂ 50 කට පමණ විකිනෙන භාවිතාකරන ලද Toyota Prius රථයක් ඉදිරි අයවැයෙන් පසු ලක්ෂ 95 කට අසන්න මුදලකට අලවීවිය හැකිබව පැවසේ කෙසේ වුවත් මෙවර අයවැයෙන් බයික් සහ ත්‍රීවීල් බදු වැඩිකිරීමක් හෝ අඩුකිරීමක් නොකරන බවටත් , ත්‍රීවීල් සදහා දැඩි නීති ගෙන එන බවටත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.හරිත පරිසරයක් ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම රජය මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.
source
2018 අයවැයෙන් Toyota Prius KDH 90% කින් බදු වැඩි වේ