2018 Budget leaks: Toyota Prius KDH 90%කින්_බදු වැඩි වේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    2018 Budget leaks: Toyota Prius KDH 90%කින්_බදු වැඩි වේ

    2018 අයවැයෙන් Toyota Prius KDH 90% කින් බදු වැඩි වේ


    මෙවර අයවැයෙන් Toyota Prius KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩිවන බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එය දැනටමත් තීරණය කර අවසන් බව තව දුරටත් කියවේ. මෙම වැඩි කිරීමට හේතුව ලෙස පවසන්නේ මෙම කාණ්ඩයේ වාහන එන්ජින් දාරිතාව වැඩි , සුපොගබෝගී කාණ්ඩයට අයත් වාහන ලෙස ලෝක ශ්‍රේණි ගත කර තිබීම බව නිසාය . නමුත් honda සහ honda civic ,wagon r රථ සදහා 45% පමණ බදු අඩු කිරීමක් ගැන ආරංචි මාර්ග සඳහන් කරයි.එසේම ලංකාවේ වාහන තදබදය සහ වායු දුෂණය අඩු කිරීම සදහා නව ප්‍රවාහන සංකල්ප ඉදිරි ජනවාරිය තුල ලංකවට ගෙන ඒමට මුලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබව සැලවේ.

    එමෙන්ම දැනට පවතින ලක්ෂ 50 කට පමණ විකිනෙන භාවිතාකරන ලද Toyota Prius රථයක් ඉදිරි අයවැයෙන් පසු ලක්ෂ 95 කට අසන්න මුදලකට අලවීවිය හැකිබව පැවසේ කෙසේ වුවත් මෙවර අයවැයෙන් බයික් සහ ත්‍රීවීල් බදු වැඩිකිරීමක් හෝ අඩුකිරීමක් නොකරන බවටත් , ත්‍රීවීල් සදහා දැඩි නීති ගෙන එන බවටත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම රජය මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.


    source
     
    • Like
    Reactions: AshenTM

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක දාපු පේජ් එකේ එකම පෝස්ට් එක ඕක, සතියක් වත් පරණ නැති පේජ් එකක් :rofl:

    https://www.facebook.com/Budget-leaks-1795844137122723/

    සේල් කාරයෙක් ප්‍රියස් ටික විකුණගන්න යනවද කොහේ :yes:

    ආ එහෙනම් කමක් නැහැ.බලමුකෝ.:D
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    marketing wage ..ehema eka Vahana Category ekakata wenama Tax ekak gana na ne. Looks like Fake news to sell some Prius before the budget.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    එතකොට ගිය පාර වැඩි කරේ?

    Prius walata witharak wadi kre na. 1500cc walata wada wadi hama ekatama giya paara wadi kre..prius eka market wela tibba vahanayak nisa minissu prius eke wadi karapu eka witharai katha kale.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් ප්‍රියස් වල යන්නේ අපිනම් යන්නේ වික්කාමසිංහ අගමැති තුමා හදපු වොක්සාවගන් කර්මාන්තශාලාවේ කාර් වල :yes:
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    කවුද බන් ප්‍රියස් වල යන්නේ අපිනම් යන්නේ වික්කාමසිංහ අගමැති තුමා හදපු වොක්සාවගන් කර්මාන්තශාලාවේ කාර් වල :yes:

    :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    ලොල් මොන ලෝකෙද කියහන් ප්‍රියස් එකයි kdh ලක්සරි වෙන්නේ. kdh ඩිලිවරී සහ පසෙන්ජර් දෙකම ඒනවා වෑන් කොහෙද බං ලක්සරි වෙන්නේ බොරුවක් කියද්දී ඒක අහු නොවෙන්න කියන්න ඕනා


    ප්‍රියස් වල බදු ළඟදිත් වැඩි කළා දැන් ඕක අලුතෙන් ලක්ස 85 විතර ඇති 90% බදු වැඩි වෙනව කියන්නේ ප්‍රියස් එක ලක්ස 160 වෙයි. ඒ ගානට මේවා ගන්න අපි ඔටුවොද

    සේල් කාරයෙක් තමන් සතුව ඇති වෑන් ටිකයි ප්‍රියස් ටිකයි විකුණා ගන්න අනාථ සොන්න ගොසිප් සයිට් කාරයෙක්ට ගානක් දීලා
     

    Similar threads