2018 BUDGET VEHICLE PRICES UPDATE

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ලින්ක් දෙන්න වෙන්නේ කෝල් රෙකෝඩින් ටික අප්ලෝඩ් කරල තමයි..:P:P

    කෝල් කරාම කිව්වෙ බන්.. අද දවස ඇතුලත ඇඩ්වාන්ස් කරොත් අද තියෙන ගානටම ගන්න පුලුවන් කිව්වා..:yes::yes:

    yako hema ekama wedi wenawane :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako hema ekama wedi wenawane :(:(:(

    සිරාවටම ටහිකෙන බජට් වාසි තමයි.. කිව්වෙනන් මධ්‍ය පාන්තික ජනතාවගේ වාහන සිහිනය සැබෑ කරනවා කියල.. වැඩක් නැහැ:dull::dull::dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලින්ක් දෙන්න වෙන්නේ කෝල් රෙකෝඩින් ටික අප්ලෝඩ් කරල තමයි..:P:P

    කෝල් කරාම කිව්වෙ බන්.. අද දවස ඇතුලත ඇඩ්වාන්ස් කරොත් අද තියෙන ගානටම ගන්න පුලුවන් කිව්වා..:yes::yes:
    උබ ගන්නවද :D
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    914
    113
    අද රෑ 12 න් පස්සේ ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වාහන වල ගණන් 100,000-175,000 අතර වැඩි වෙනවලු..

    සෝර්ස් - ඒඑම්ඩබ්ලිව් හෙඩ් ඔෆිස් සහ මයික්‍රෝ හෙඩ් ඔෆිස්..

    YAKO BORU KIYANNA EPA AHINSAKA MINISSUNTA.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    YAKO BORU KIYANNA EPA AHINSAKA MINISSUNTA.....

    මම නෙමෙයි අදාල කාර් ගෙන්නන උන් තමයි කිව්වේ..
    මට අදාල නැහැ.. යුතුකමක් විදිහට දැනුවත් කරේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    muge alto eka wikuna ganna beruwada koheda...:lol::lol::lol::lol::lol:

    :P
    මම නෙමෙයි අදාල කාර් ගෙන්නන උන් තමයි කිව්වේ..
    මට අදාල නැහැ.. යුතුකමක් විදිහට දැනුවත් කරේ...
     

    prabhath*

    Member
    Sep 13, 2010
    22
    1
    0
    NEW ALTO PRICE 22.77LAX.May be 25,000 you have to additional pay for registration. I checked with AMW.
    Pls verify if you have any doubt AMW:-0117609609

    I think considering second hand market car is worth for money.
    11.gif
    11.gif