2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මතකයන් මාගේ :love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked: 3ක්.... බල්ලා නෙවෙයි බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෙක්වත් 3ක් කන් නැතුව ඇති :(
    කෙල්ලෝ දවසට සෑහෙන ගානක් සෙට් වෙනවා වගේම බුටුත් ඒ හා සමානුපාතික ලැබෙනවා බ්‍රෝ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අන්න මමත් ආසම සිංදුවක්...

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි
    වනපෙත ඒකාලෝක කෙරේ
    මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
    දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    දෙපය දොවා පිණි දිය දෝරේ ගිය
    බිරිඳක වූ දා නේද අගේ
    මා හිස සිඹ දොඩනා කතන්දර
    රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට
    සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ
    කවදා තනිවන්නේ

    කෙදිනද කූඩු හදන්නට එන්නේ
    කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ

    සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
    කවදා තනිවන්නේ//


    ගායනය - නිරංජලා සරෝජිනී
    තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මට බැරියෝ කලින් ලව් එක බ්රේක් උන දින සිට මන් සින්දු ඉල්ලන් නෑ ..ඔය මන් වෙනුවට ඉල්ලන්න :)මන් දැන් ආවෙත් ඔයාලා ඔක්කොම ඉන්න නිසා

    Oyama honda ekak request karamu :)