මේ අවුරුද්දටම බුට් 3ක් කියන්නකෝ අක්කේමෙහෙම අපේ බල්ලවත් බුට් කන්නේ නැතුව ඇති
![]()
Hayo deyyane
ay appa me 
මේ අවුරුද්දටම බුට් 3ක් කියන්නකෝ අක්කේමෙහෙම අපේ බල්ලවත් බුට් කන්නේ නැතුව ඇති
![]()
ay appa me 
කුක්කාට ඔහොම වෙයි කියලි මට හිතුනා වහලෙ ඉඳන් "මං කුරුල්ලෙක් කුරුල්ලෙක්" කියාගෙන පියාඹන්න පැනලා වැටුණ වෙලාවෙම

මාත් පොලිස් එක්ක කැම්පස් එනවනේ ..කෙල්ලෝ 40තංඅ කොල්ලෝ 10 .එතනින්වත් වැඩක් කරගන්න බලමුකෝඅැරෝට අනුන්ගෙ එ්වත් එක්කම විදිනවද කොහෙද
![]()

එ් කී වෙනි එකද?මට බැරියෝ කලින් ලව් එක බ්රේක් උන දින සිට මන් සින්දු ඉල්ලන් නෑ ..ඔය මන් වෙනුවට ඉල්ලන්නමන් දැන් ආවෙත් ඔයාලා ඔක්කොම ඉන්න නිසා
පාසල් ප්‍රේමයද
ඔන්න ඉතින් ඔයත් පටන් ගන්ඩ හදනව....අර ගෙම්බ ගියාද?


වෙසක් කූඩු ගැන කීවෙ![]()
Ithin oyamane kiwe, illana kiwa eyatath dedicate karanava kiyala
yeah depart wennathi man hithanne![]()

මේ අවුරුද්දටම බුට් 3ක් කියන්නකෝ අක්කේමෙහෙම අපේ බල්ලවත් බුට් කන්නේ නැතුව ඇති
![]()
3ක්.... බල්ලා නෙවෙයි බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කෙක්වත් 3ක් කන් නැතුව ඇති
හචිස් එක බන් .එදා ඉදන් මන් සින්දු වලට නෑනේ ,ට්‍රිපෝෂ එක ලගදිනේ කෑවේඑ් කී වෙනි එකද?පාසල් ප්‍රේමයද


