මචංලා, වාහනයක් ගන්න ඕනෙ. බජට් එක ලක්ශ 40ට අඩු.
දැනට හිතේ තියෙන්නේ WaginR Stingray Turbo එකයි Perodua Bezza එකයි.
දෙකම බජට් වාහන.
Safety features ගොඩක් තියෙනවා WagonR එකේ, Bezza එකේ නැති.
ඒත් WagonR එකේ look එකට ආස නෑ මං.
මට මේ දෙක compare කරලා උඹලගේ අදහස් ඕනේ.
Bezza එකයි, WagonR එකයි use කරන අය කියන්න කොහොමද කියලා experience එක.
මේ දෙකේ features compare කරලා කියන්න මං මොකක්ද ගන්න ඕනෙ?
Bezza එකේ අලුත් මොඩල් එකක් ලඟදී එනවද කියලත් දන්න කෙනෙක් කියන්න.