2018 WagonR එකක් Lease කරල ගත්තොත් මාසෙකට කීයක් ගෙවන්න වෙයිද? (Stingray කියන model එකට වඩා 1ක් අඩු model එක)
Arpico Finance වගෙ සමහර තැන් වලින් වාහනේ Valuation එක උඩට දාල Lease කරද්දි මුලින් ගෙවන්න ඕන 30% Payment එක bypass කරල මුලින් රුපියල් ලක්ෂයක් තරම් අඩු ගානක් ගෙවෙන විදිහට monthly premium එක හදාගන්නව නේද?
එහෙම කරනවනම් මාසෙකට කීයක් ගෙවන්න වගේ set කරගන්න පුළුවන්ද අව්රුදු 3 සහ 5 කට
WagonR ගත්ත සහ ගන්න ඉන්න අය ඉන්නවනම් උදව් කරන්න
