2019 ගෝටට චන්දේ දීපු අයට බනින උන්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ගෝටට චන්දේ දීපු අයට බනින වුන්ගෙන් අහන්නේ ඇත්තටම ඒ වෙලාවේ ගෝටා වෙනුවට සජිත්ට දුන්න නම් හරි කියලද හිතන්නෙ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    69 ලස්සේට පිංසිද්ධ වෙන්න තමයි වැඩ කරන විරුවා වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පු උනේ. 69 ලස්සේ නොවන්නට අද අනුරයියා ජනපති වෙනවා බොරු
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    69 ලස්සේට පිංසිද්ධ වෙන්න තමයි වැඩ කරන විරුවා වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පු උනේ. 69 ලස්සේ නොවන්නට අද අනුරයියා ජනපති වෙනවා බොරු

    ඒකම තමා අන්රයියටත් වෙන්නේ ඉස්සරහට..

    ගෝඨා වගේ නෙමෙයි අන්රයියා මේ තරම් කල් ගහපු පච ගොඩ සෑහෙන්න වැඩියි..😹😹
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    හිච්චි ගෝට දැන් ඇවිල්ල ඉන්නේ :ROFLMAO:
    හොඳ හිච්චි මෙන් සයිෂ්

    Jillian Bell Workaholics GIF by hero0fwar
     
    • Haha
    Reactions: 2osama and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    69 ලස්සේට පිංසිද්ධ වෙන්න තමයි වැඩ කරන විරුවා වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පු උනේ. 69 ලස්සේ නොවන්නට අද අනුරයියා ජනපති වෙනවා බොරු
    මේ පාර 56 ලක්ෂයට පින්සිද්ද වෙන්න අනුර කුමාර කියන්නෙත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා ඔප්පු උනා🤣🤣