මාලිමාව හා 2019 රැල්ල

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    මුලින්ම කියන්න ඕන බයියෝ නම් එන්න එපා :P

    දැනට තියෙන දේශපාලන වාතාවරණය බැලුවම ලංකාවේ ඉහලින්ම ඉන්නේ අනුර කුමාර කියල ඕන එකෙක්ට තේරෙනවානේ. මමත් පොරගේ කතා කිහිපයක් ඇහුවා මෑතකදි ,හැම එකකම වැදගත් කරුණු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 2019 ගෝටට හැදුන වගේම රැල්ලක් දැන් තියෙන්නේ. මෙයාලගෙත් ආර්ථික සමුලු, කාන්තා සමුලු , අයි.ටි සමුලු තියෙනවා. ඒවට පවා එන්නේ හොදට විශය පිලිබදව දන්න අය. හැබැයි වියත්මගත් මේ විදියටමයි ගියේ.

    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
    3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.

    වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    RAyIfhf.png

    අනුරට දැනට තියන රැල්ල තව ටික දවසකින් නැති වෙනවා කියන්නෙ..
    මේකෙ ඉන්න ගොං පණ්ඩිතයෙක් කිව්වෙ.. අර සුමනදාස ලොක්ක වගේ අනාවැකි කියන එකෙක්...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    me inna relatama kiyala palanaya wenna one ne. wena hoda aya one tharam npp eken idiripath wenawa. ekama de. anik ewage karanne ena ekage kathwa, chinthanaya, neguma, ascharya, wage. hebei npp eke tiyenne system ekak . onna oya de ekka hodai wei kiyala hope ekak hemotama dan awilla tiyenne.

    dan bath gotu tika form wela comments dai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    සමාජවාදී ප්‍රතිපත්ති , බොරු සහන , රැකියා , වෘතිය සංගම් වල ඉල්ලීම් දෙන්න ගියොත් නම් කෙලවෙනවා..
    චන්දෙ ගන්න විතරක් ඕව කියලා ඊට පස්සේ රට යන විදියට බැනුම් අහගෙන හරි කරන්න ඕන දේවල් කරොත් රටට හොදයි.
    අනුරයගේත් දැන් පොඩි පොඩි නාට්ටි කෑලි එන නිසා ෂුවර් නෑ . හැබැයි ගෝටා වගේ බූරුවෙක් නම් නෙවෙයි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?

    මාලිමාවට ලොකු විනයක් තියනවා.. වියත් මග පාලනය කරන්න හිටියේ ගෝඨා විතරයි.. ගෝඨා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට තිබ්බේ.. ඒ නිසා වියත්මග අයාලේ ගියා.. වියත් මගට ආවේ හොරු..ඒ බලයට ආවම හොරා කන්න.. මාලිමාවට හොරු එන්නේ නෑ.. ආවත් හොරා කන්න බෑ.. ඒනිසා වියත් මගයි මාලිමාවයි අහසට පොලොව වගේ

    2) මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද?

    මාලිමාව දුවන්නේ ප්‍රතිපත්ති එක්ක මිසක් පුද්ගල චරිත එක්ක නෙමේ.. නිසි උගත්කම බුද්දිමත්කම සහ මාලිමාවේ ප්‍රතිපත්ති වලට අවනත අපේක්ෂකයෝ ඉන්නවා..අපේක්ෂකයෝ කරන්නේ මාලිමාවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම පමණයි.. මෙතනදි අපේක්ෂකයා සමාජයේ ජනප්‍රිය චරිතයක්ද කියන එක මාලිමාව නොසලකා හරිනවා.. විය යුත්තේ එයයි..

    3) මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි.

    අනිවා අනුරලා හොරු නෙමේ.. එකම විකල්පය මාලිමාව පමණයි.. මාලිමාව බලයට එන්නෙ නැති තාක් මේ රට හදන්න බෑ.. එකම විසඳුම ...

    👇 👇 👇

    1707240129-National-Peoples-Power-l.jpg

    සමාජවාදී ප්‍රතිපත්ති , බොරු සහන , රැකියා , වෘතිය සංගම් වල ඉල්ලීම් දෙන්න ගියොත් නම් කෙලවෙනවා..
    චන්දෙ ගන්න විතරක් ඕව කියලා ඊට පස්සේ රට යන විදියට බැනුම් අහගෙන හරි කරන්න ඕන දේවල් කරොත් රටට හොදයි.
    අනුරයගේත් දැන් පොඩි පොඩි නාට්ටි කෑලි එන නිසා ෂුවර් නෑ . හැබැයි ගෝටා වගේ බූරුවෙක් නම් නෙවෙයි.
    කොහෙද බොලව් අනුරගේ නාට්ටි කෑලි ?:mad: මාලිමාවේ වැඩපිලිවෙල ඉස්සෙල්ලා ඉගෙනගනින්.. ඊට පස්සේ කතා කරපන්..
    ------ Post added on Mar 20, 2024 at 3:46 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මුලින්ම කියන්න ඕන බයියෝ නම් එන්න එපා :P

    දැනට තියෙන දේශපාලන වාතාවරණය බැලුවම ලංකාවේ ඉහලින්ම ඉන්නේ අනුර කුමාර කියල ඕන එකෙක්ට තේරෙනවානේ. මමත් පොරගේ කතා කිහිපයක් ඇහුවා මෑතකදි ,හැම එකකම වැදගත් කරුණු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 2019 ගෝටට හැදුන වගේම රැල්ලක් දැන් තියෙන්නේ. මෙයාලගෙත් ආර්ථික සමුලු, කාන්තා සමුලු , අයි.ටි සමුලු තියෙනවා. ඒවට පවා එන්නේ හොදට විශය පිලිබදව දන්න අය. හැබැයි වියත්මගත් මේ විදියටමයි ගියේ.

    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
    3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.

    වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.
    Umbala wage rallata puka dena ponnayo innakota kohomath gawa sampathak hadenawa putha 🤭 🤭
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තනි මනුස්සයෙක් විදියට අරන් බැලුවොත් අනුර හොඳයි. සජිත්ට නාමල්ට වඩා උගත්කමක්, වැදගත් කමක්, විනයක් තියෙනවා. රටේ සාමාන්‍ය මිනිස්සු ගැන රනිල්ට වඩා හැඟීමක් තියෙනවා. හොරෙක් නෙවෙයි

    කවුරුහරි අනුරට මැජික් බලයක් දීලා කිව්වොත් කැමති දෙයක් කරන්න කියලා මිනිහා ඒකෙන් රටට හොඳ දෙයකුත් කරයි.

    හැබැයි දැන් ලාංකාවේ ජනාධිපති විදියට කවුරු ආවත් ඒ මිනිහාට තනියෙන් වැඩ කරන්න බෑ. රට හදන ෆැන්ටසි පැත්තකින් තියලා බලේ තියාගන්න එක අංක 1 කරගෙන වැඩ කරන්න වෙනවා. එකක් පාක්ෂිකයොන්ව සතුටින් තියන්න ඕනි, අනිත් එක තමන්ට උඩින් ඉන්න අයව සතුටින් තියන්න ඕනි. ඔය දෙක නොකර පැවැත්මක් නෑ.

    අනුරට පාක්ෂිකයො තුන් වර්ගයක් ඉන්නවා.
    එකක් die hard ජෙප්පො. මුන් තමයි original 3%. ඔතනින් බහුතරයක් අන්තගාමි, කඩකප්පල්කාරි මානසික ලෙඩ්ඩු ටිකක්. උන්ගෙ role model තමයි ලාල්කාන්ත
    දෙවනි වර්ගෙ මාලිමාව කියලා rebrand කරගෙන පරණ හණමිටි අදහස් ටිකක් අතැරලා දේශපාලනයට ඇවිත් ඉන්න සෙට් එක. සාපේක්ෂව හොඳයි. පොහොට්ටුවෙ වියත්මග වගේ තමයි.
    තුන්වෙනි වර්ගෙ තමයි ගෝඨාගෙ 69 ලක්ෂෙන් රැල්ලට ගහගෙන ගිය බොයිලර් ජෙප්පෝ / ජෙබයියෝ. ඔතනින් ටිකක් පාවෙන ඡන්ද කියලා හැමදාම මෝඩකමට රැවටෙන සෙට් එකක්. අනිත් ටික තමයි නියම අවස්ථාවාදි සෙට් එක. මුන් දැන් යන යන තැන මාලිමාව promote කරලා දිනපු ගමන් බලේයි සල්ලියි තියෙන තැන්වලට රිංගලා වැඩේ දෙනවා පුරුදු විදියටම. මුන්ට පක්ෂ ප්‍රතිපත්ති අදාලම නෑ, දිනන පැත්තට හෝයියා කියලා සෙට් වෙලා වැඩේ දෙනවා.

    අනුරට control එක තියෙන්නෙ ඔතනින් දෙවනි වර්ගෙ විතරයි. දින්නොත් බලාගන්න පුලුවන් ඡන්දෙ දුන්න අන්ත් සෙට් එක්ක හොරකම දූෂණය නවත්තන හැටි 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    කොහෙද බොලව් අනුරගේ නාට්ටි කෑලි ?:mad: මාලිමාවේ වැඩපිලිවෙල ඉස්සෙල්ලා ඉගෙනගනින්.. ඊට පස්සේ කතා කරපන්..
    බයියෙක් වගේ කඩේ යන්න එපා බන්.. 🥴
    ඇත්ත තමයි අනුරට දිනන්න ඕන නම් අලුතෙන් චන්දෙ දාන උන් හදෙන් 🌛 අරන් එන්න බෑ ..
    අර ගෝටට කඩේ ගිය බයියෝ ටික චූන් කරලම තමයි චන්දෙ ගන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ . ඉතින් නාට්ටි පෙන්නුවට අවුලක් නෑ .
    හැබැයි දින්නම ඒවා අමතක කරන්න ඕනේ. ප්‍රයෝගික දේවල් විතරක් කරන්න ඕනේ.
    දින්නම චන්දෙ දීපු බයියෝ චූන් කරන්න ගියොත් කෙලවෙනවා කියලා මම කිව්වේ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    සමාජවාදී ප්‍රතිපත්ති , බොරු සහන , රැකියා , වෘතිය සංගම් වල ඉල්ලීම් දෙන්න ගියොත් නම් කෙලවෙනවා..
    චන්දෙ ගන්න විතරක් ඕව කියලා ඊට පස්සේ රට යන විදියට බැනුම් අහගෙන හරි කරන්න ඕන දේවල් කරොත් රටට හොදයි.
    අනුරයගේත් දැන් පොඩි පොඩි නාට්ටි කෑලි එන නිසා ෂුවර් නෑ . හැබැයි ගෝටා වගේ බූරුවෙක් නම් නෙවෙයි.
    danna pakak katha karapan huththo
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බයියෙක් වගේ කඩේ යන්න එපා බන්.. 🥴
    ඇත්ත තමයි අනුරට දිනන්න ඕන නම් අලුතෙන් චන්දෙ දාන උන් හදෙන් 🌛 අරන් එන්න බෑ ..
    අර ගෝටට කඩේ ගිය බයියෝ ටික චූන් කරලම තමයි චන්දෙ ගන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ . ඉතින් නාට්ටි පෙන්නුවට අවුලක් නෑ .
    හැබැයි දින්නම ඒවා අමතක කරන්න ඕනේ. ප්‍රයෝගික දේවල් විතරක් කරන්න ඕනේ.
    දින්නම චන්දෙ දීපු බයියෝ චූන් කරන්න ගියොත් කෙලවෙනවා කියලා මම කිව්වේ.

    හැම එකාම බය ඕකට. බය කිව්වට අනික් ඒකාබද්ධ විරුද්ධවාදීන් ඇතිකරල තියෙන මවන භීතිකාව තමයි ඕක. හැබැයි එහෙම වෙන්නෙ නැහැ කියල 100% කියන්න බැහැ. නමුත් ඔවුන් යටතේ පාලනයක් තියෙනව කියල පෙනෙනව ඔව්ව නොකර ඉන්න.
     
    • Love
    Reactions: Kumbhakarna22

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    LKY style.