2019 ලොකුම බොරුව - ලෝක විනාසය

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    2019 ලොකුම බොරුව - ලෝක විනාසය

    අපි ඔක්කොම අහල තියෙනවනේ, ලෝකය විනාස වෙන්න ලගයි කියලා. හැබයි ටිකක් හිතලා බලන්න, ලෝකය විනාස වෙන්නේ නෑ, ඔය කොච්චර වෙලා තියෙනවද මේ පෘතුවියට, ඩයිනෝසර්ලා එහමත් මැරිලා ගියේ.. පෘතුවියට මේක අලුත් දෙයක් නෙවෙයි. හැබයි දැන් මේ අවු 10,000 විතර ඉදන් කාලයක් තමයි ලොකු අවුලක් එහම ගියේ නැත්තේ. හැබයි පුතෝ මේ යන විදියට තව අවුරුදු 80කින් අපි ඔක්කොටම කෙලවෙනවා, අපි පරිසරය හරියට බලගත්තේ නැත්තම්.

    මේක පොඩ්ඩක් INTERESTING විදියට පල්ලෙහා වීඩියෝ එකින් බලාගන්න. :love:

    විනාස වෙන්නේ ලෝකය නෙවෙයි, අපි.

     
    • Like
    Reactions: pasimal and ElaBaba

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලෝක විනාසෙට ඇයි ඔය තරම් බය???

    Hopefully people will find painless suicide methods by the time.