2019 සජිය ආවා නම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    2015 ආන්ඩුවේ පොලිසිම තියන නිසා ආර්ථික පාඩුව අඩුයි. හර්ශ එරාන් වගේ අයගේ කතා වත් මොඩ සජිය අහයි . ලංකාවේ මිනිස්සු ටිකක් හැදෙයි ෆොන්සෙකා වගේ මිලිටරි නීතිය දන්න නිසා . හොරාකයි හැබැයි 😂😂
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    IMG_20220617_134007_964.jpg
     
    • Angry
    Reactions: SpaceX

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    සජිය ආව නන් ඌ මීට කලින් IMF යනව. මේ වගේ ටැක්ස් අඩු කරන එකකුත් නෑ. ටැක්ස් අඩු කරපු නිසා රටේ රුපියල් නැති වුණ නිසානෙ සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නෙ.

    IMF ගිහින් ණය restructure කර ගත්ත නන් අපේ බැන්කුවල රේටින්ග්ස් වැඩි වෙන නිසා ලොකු කරදරයක් නැතිව තෙල්,බෙහෙත් වගේ අත්‍යවශ‍ය ද්‍රව්‍යය ආනයනය කරගන්න තිබුණ. සජිය ආව නන් මුස්ලිම් රටවල්,ජපානය,ඇමරිකාව උදව් කරන්නත් තිබුන.


    හැබැයි ලන්කාව දියුණු වෙයි, සිස්ටම් චෙන්ජ් එකක් වෙයි වගේ දේවල් නන් වෙන්නෙ නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    • එහෙම උනා නම් අමාත්‍යංශ වලින් 75% එක පවුලකට යන එක නවතිනවා
    • 19 සහ්න්ශෝදනය යටතේ ජනාධිපතිට තියාගන්න පුළුවන් අමාත්‍යංශ 4 අනිත් ඒවා බෙදන්න වෙනවා
    • ඇමතිවරු අතර තරගයක් ඇති වෙනවා
    • ඇමැතිවරුත් පොඩ්ඩක් පොලිෂ් වෙනවා

    සජිත් දින්නනම් මේ තත්වේ ටිකක් අඩුවෙන්න තිබ්බා
    හැබැයි ඒ වෙලාවේ හිත හදාගෙන සජ්ත්ට චන්දෙ දෙන්න පුළුවන් කමක් නෑ
    මමත් චන්දෙ දැම්මේ නෑ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    සජියා ආවා නම් මෙහෙම වෙන්නෙ නෑ බන්. කොරොනා කාලේ බයි හුත්තිගේ කොල්ලො ඔක කිය කියා ජාමේ බේරා ගත්තා ලංකාව තමා වැඩියෙන්ම කොරොනා වලින් මිනිස්සු මරා ගත්තෙ.

    නන්දසේන හුකන්නාට නම් මොකුත් බෑ
     
    • Haha
    Reactions: Don GasCan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    සජිය ආව නන් ඌ මීට කලින් IMF යනව. මේ වගේ ටැක්ස් අඩු කරන එකකුත් නෑ. ටැක්ස් අඩු කරපු නිසා රටේ සල්ලි නැති වුණ නිසානෙ සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නෙ. IMF ගිහින් ණය restructure කර ගත්ත නන් අපේ බැන්කුවල රේටින්ග්ස් වැඩි වෙන නිසා ලොකු කරදරයක් නැතිව තෙල්,බෙහෙත් වගේ අත්‍යවශ‍ය ද්‍රව්‍යය ආනයනය කරගන්න තිබුණ. සජිය ආව නන් මුස්ලිම් රටවල්,ජපානය,ඇමරිකාව උදව් කරන්නත් තිබුන.
    Pissuda ban. Sajiya is a bigger egomaniac compared to the current donkey. Okage talks balapan. he always wants to assume the role of a King (think it comes from the family). He likes to talk big and keep on giving out free shit to get people praise his name. So would have been far worse.

    At that point the best option was GR (I didn't vote for anyone but I have to accept this). The mistake we did was to give him and his party unlimited power. This made them do what they wanted and had no fear for the people. This fucked the whole country at the end.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Pissuda ban. Sajiya is a bigger egomaniac compared to the current donkey. Okage talks balapan. he always wants to assume the role of a King (think it comes from the family). He likes to talk big and keep on giving out free shit to get people praise his name. So would have been far worse.

    At that point the best option was GR (I didn't vote for anyone but I have to accept this). The mistake we did was to give him and his party unlimited power. This made them do what they wanted and had no fear for the people. This fucked the whole country at the end.

    අහ් රනිල්ගෙ ගල් කොල්ල අාවද..රනිල නම් වැඩ්ඩ නේහ්..🥱

    IMG_20220617_133917_392.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    සජිය ආවනං ඩොක්ට ශාෆි ඉතුරු ගෑනු ටිකත් වඳම කරල , සිංහල ජාතිය නැත්තටම නැති වෙලා
     
    • Wow
    Reactions: Glitch

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    • එහෙම උනා නම් අමාත්‍යංශ වලින් 75% එක පවුලකට යන එක නවතිනවා
    • 19 සහ්න්ශෝදනය යටතේ ජනාධිපතිට තියාගන්න පුළුවන් අමාත්‍යංශ 4 අනිත් ඒවා බෙදන්න වෙනවා
    • ඇමතිවරු අතර තරගයක් ඇති වෙනවා
    • ඇමැතිවරුත් පොඩ්ඩක් පොලිෂ් වෙනවා

    සජිත් දින්නනම් මේ තත්වේ ටිකක් අඩුවෙන්න තිබ්බා
    හැබැයි ඒ වෙලාවේ හිත හදාගෙන සජ්ත්ට චන්දෙ දෙන්න පුළුවන් කමක් නෑ
    මමත් චන්දෙ දැම්මේ නෑ
    This disaster was something that was waiting to happen. We have been borrowing more than what we can pay for. And all that money has been going in to welfare stuff (i.e. projects that don't reap any return) rather than generating revenue to pay back the loans. What the easter attack and corona and stupid tax policies did was cut off our revenue avenues and just speed up this disaster. If we those didn't come we would still hit this after a couple of years.

    that is the truth and most don't like to accept it. horakan karapuwa kesewetath winaasa karapuwa maara wadi.
     
    • Like
    Reactions: Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සජියයි පාදෙනියයි එකතු වෙලා කාබනික වගාවක් කරයි
    සජියයි ධම්මිකයි එකතු වෙලා යාලුවොන්ගෙ ටැක්ස් අඩු කරයි
    සජියයි nature secret CEO එකතු වෙලා $ fixed rate තියාගන්න විදේස සන්චිත ඉවර කරයි
    සජියයි කබ්‍රාලුයි එකතු වෙලා IMF යන්න බෑ කියයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලා සජියා ගැන දන්නේ නෑ රාජපක්ෂලට වඩා ඕකට සල්ලි තියෙනවා රත්තරන් ටොන් පිටින් පටවන්න ඇත්තේ ඒ කාලේ. ඒ සල්ලි තමයි එක එක සංවිධාන හරහා ගෙනත් ඔය ලංකාවේ බෙදන්නේ. ඌ ඉන්නේ රජ සීන් එකේ මානසික ලෙඩක් ඕක.
     
    • Haha
    Reactions: YelaWolf

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    එහෙම උනා නම් ඉදින් දැන් වගේ නිදහසේ ෆේස්බුක් එහෙම යන්න වෙන්නෙ නෑ. හෙල බයි යක්ක පුතාලගෙ අදෝනා පෝස්ට් තමා හැමතැනම මල අප්පිරියාව. මට නම් එකෙන්ම නන්දයා ඇවිත් ඇති කරපු ඉන්ටර්නෙට් නිදහස නම් වටිනව වෙන රටක ආතල් එකේ ජීවත් වෙන එකෙක් විදියට. ඊලග චන්දෙදි අනිවාර්යෙන් මම ලංකාවට ගිහින් පොහොට්ටුවට කතිරෙ ගහල එනව ඒ සනීප කරපු එක මට නම් සෑහෙන ජයග්‍රහනයක් :yes: :love:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබලා සජියා ගැන දන්නේ නෑ රාජපක්ෂලට වඩා ඕකට සල්ලි තියෙනවා රත්තරන් ටොන් පිටින් පටවන්න ඇත්තේ ඒ කාලේ. ඒ සල්ලි තමයි එක එක සංවිධාන හරහා ගෙනත් ඔය ලංකාවේ බෙදන්නේ. ඌ ඉන්නේ රජ සීන් එකේ මානසික ලෙඩක් ඕක.
    උඹ කොහොමද දන්නේ බයියො ඒක..අපිටත් කියපංකො
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹ කොහොමද දන්නේ බයියො ඒක..අපිටත් කියපංකො

    මම නම් බයියෙක්වත් ටොයියෙක්වත් නෙවෙයි කැත කොට සිංගලයන්ගෙන් බේරෙන්න දූපතෙන් පනින්න සෙට් වෙන පලමු අවස්ථාවෙම පනිනවා. :confused:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එහෙනම් රාජපක්ශලා පන්සල් බරගානකට බෝම්බ ගහලා. කොටි නැගිට්ටලා උතුරෙ සිවිල් යුද්දෙකුත් පටන් අරන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෝටා යුද අපරාධ කාරයෙක්!
    සජියා ලොන්තයෙක්!
    අනුරයා කයිවාරු කාරයෙක්!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගෝටා පොරක් කියල තාම හිතාන ඉන්නව. කොලබට ගහන්න හදපු ප්ලෑන ගැන තාම දවල් හීන දකිනව
     
    • Dislike
    Reactions: TechnWeb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අහ් රනිල්ගෙ ගල් කොල්ල අාවද..රනිල නම් වැඩ්ඩ නේහ්..🥱

    View attachment 174540
    Machan umba puka dunnata eka ekata mama denna yanne ne. I don't like politics.

    But right now all are suffering regardless of their political allegiance. And I tend to only see positive things in everything right now because the country cannot do with anymore negativity. So everyone needs to support what is going on regardless who they support because this is all about our survival

    Also remember that if we don't and when the country gets fucked it is you and me who will suffer the most and not the political idols who put on a show.

    ගෝටා යුද අපරාධ කාරයෙක්!
    සජියා ලොන්තයෙක්!
    අනුරයා කයිවාරු කාරයෙක්!
    There is no such thing as a perfect solution. Believe we always have to go for the least worse option.
    ------ Post added on Jun 17, 2022 at 11:58 AM