Pissuda ban. Sajiya is a bigger egomaniac compared to the current donkey. Okage talks balapan. he always wants to assume the role of a King (think it comes from the family). He likes to talk big and keep on giving out free shit to get people praise his name. So would have been far worse.සජිය ආව නන් ඌ මීට කලින් IMF යනව. මේ වගේ ටැක්ස් අඩු කරන එකකුත් නෑ. ටැක්ස් අඩු කරපු නිසා රටේ සල්ලි නැති වුණ නිසානෙ සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නෙ. IMF ගිහින් ණය restructure කර ගත්ත නන් අපේ බැන්කුවල රේටින්ග්ස් වැඩි වෙන නිසා ලොකු කරදරයක් නැතිව තෙල්,බෙහෙත් වගේ අත්‍යවශය ද්‍රව්‍යය ආනයනය කරගන්න තිබුණ. සජිය ආව නන් මුස්ලිම් රටවල්,ජපානය,ඇමරිකාව උදව් කරන්නත් තිබුන.
Pissuda ban. Sajiya is a bigger egomaniac compared to the current donkey. Okage talks balapan. he always wants to assume the role of a King (think it comes from the family). He likes to talk big and keep on giving out free shit to get people praise his name. So would have been far worse.
At that point the best option was GR (I didn't vote for anyone but I have to accept this). The mistake we did was to give him and his party unlimited power. This made them do what they wanted and had no fear for the people. This fucked the whole country at the end.
This disaster was something that was waiting to happen. We have been borrowing more than what we can pay for. And all that money has been going in to welfare stuff (i.e. projects that don't reap any return) rather than generating revenue to pay back the loans. What the easter attack and corona and stupid tax policies did was cut off our revenue avenues and just speed up this disaster. If we those didn't come we would still hit this after a couple of years.
- එහෙම උනා නම් අමාත්‍යංශ වලින් 75% එක පවුලකට යන එක නවතිනවා
- 19 සහ්න්ශෝදනය යටතේ ජනාධිපතිට තියාගන්න පුළුවන් අමාත්‍යංශ 4 අනිත් ඒවා බෙදන්න වෙනවා
- ඇමතිවරු අතර තරගයක් ඇති වෙනවා
- ඇමැතිවරුත් පොඩ්ඩක් පොලිෂ් වෙනවා
සජිත් දින්නනම් මේ තත්වේ ටිකක් අඩුවෙන්න තිබ්බා
හැබැයි ඒ වෙලාවේ හිත හදාගෙන සජ්ත්ට චන්දෙ දෙන්න පුළුවන් කමක් නෑ
මමත් චන්දෙ දැම්මේ නෑ

උඹ කොහොමද දන්නේ බයියො ඒක..අපිටත් කියපංකොඋබලා සජියා ගැන දන්නේ නෑ රාජපක්ෂලට වඩා ඕකට සල්ලි තියෙනවා රත්තරන් ටොන් පිටින් පටවන්න ඇත්තේ ඒ කාලේ. ඒ සල්ලි තමයි එක එක සංවිධාන හරහා ගෙනත් ඔය ලංකාවේ බෙදන්නේ. ඌ ඉන්නේ රජ සීන් එකේ මානසික ලෙඩක් ඕක.
උඹ කොහොමද දන්නේ බයියො ඒක..අපිටත් කියපංකො

Machan umba puka dunnata eka ekata mama denna yanne ne. I don't like politics.
There is no such thing as a perfect solution. Believe we always have to go for the least worse option.ගෝටා යුද අපරාධ කාරයෙක්!
සජියා ලොන්තයෙක්!
අනුරයා කයිවාරු කාරයෙක්!