ත්රේඩ් ඒක දැක්කම මොන මගුලක්ද කියල හිතෙන්න ඇති...
හැබැයි මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය නෝන් ඈස් ඇස් ඇල් ටී
අපි දැන් ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ගෙවනවඔව් යකෝ 2019 වෙලත්
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට
මොබයිල් නම් කමක් නෑ
දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
ඒ්කත් 480 දාල
මෙච්චර ලොේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
මේකෙ ලොකුම හිගන වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
මේ මගුලට අපිට ඒකතු වෙලා මොනවත් කරන්න බැරි වෙයිද
ටී ආර් සී ඒකෙන් වත් මේකට විසදුමක් නැති වෙයිද
මම මේ කථා කරන්නෙ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි
මම මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
පාරෙ රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ඩේට පැකේජස් බලන්න
දැන්නම් අඩුම 100ජීබි වත් 1700 දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
නැත්තම් ඒක්සට්‍රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න
..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak namachn hamoma ekatuwela petition ekak sign karala dunnoth ,trc ,inna ministerta mukut kraganna baida,adugane peak off peak ain karagattanam mona magulakda meka ati wela inne..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak na
Ithin australia vodaphone 1gb 10$
machn hamoma ekatuwela petition ekak sign karala dunnoth ,trc ,inna ministerta mukut kraganna baida,adugane peak off peak ain karagattanam mona magulakda meka ati wela inne..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak na
ලෝකේ ලොකු කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න අකමැති එක සාධකයක් ඕක.. මම හොදට දන්න උදාහරණ තියනවා..
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් නෙවෙයි.. ලංකාවේ $/GB කෝස්ට් එක හොදටම වැඩියි.. ලංකාවේ සබ්ස් බේස් එක හුගක් අඩුයි, ඉතින් සබ්මැරින් කේබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න ඔය ගණන් වලට නොදීත් බෑ...
ලංකාබෙල් ඔය අඩුවට දෙන්නේ උන්ගේම ෆ්ලෑග් කේබල් එක තියනවනේ...
මොනවහරි කරන්න පුළුවන් කට්ටිය සෙට් උනොත්,දැන් නම් 100gb වත් ඕන බන්


https://a4ai.org/mobile-broadband-pricing-data/ ෙබාරු කියන්න ඒපා බං
katha karala wadak ne ban smahara company 20mb thawama
wikunanawa ithin hitaganin lankawe net. mama rata inne mage sim ekata
100gb tiye monthly. cost eka doller 5 k wage
ලෝකේ ලොකු කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න අකමැති එක සාධකයක් ඕක.. මම හොදට දන්න උදාහරණ තියනවා..
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් නෙවෙයි.. ලංකාවේ $/GB කෝස්ට් එක හොදටම වැඩියි.. ලංකාවේ සබ්ස් බේස් එක හුගක් අඩුයි, ඉතින් සබ්මැරින් කේබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න ඔය ගණන් වලට නොදීත් බෑ...
ලංකාබෙල් ඔය අඩුවට දෙන්නේ උන්ගේම ෆ්ලෑග් කේබල් එක තියනවනේ...
Dialog hukanno awama thamai kela une. ita kalin SLT uttala unlimited dunna. ekko pakayala 1MBps unlimited denna ona nathinam throttle eka 512KBps karanna ona. pake 64KBps google search wath wada na





ow ban ballo 512 dunnama e ethi
Ithin australia vodaphone 1gb 10$
10$ apita loku ganak unata unta ehama nane bn. Unta sadarana salary ekak thiyanawane. USA wala avg income eka $62,000 withara thiyanawa.Labetama Internet denne Lankawe kiyala ahala thiyenawa bnattada dan ne