2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,643
    951
    113
    Mawanella Town
    Bt34ht6.png

    වටිනවා..! ජය..! Rep+ :love:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    ත්රේඩ් ඒක දැක්කම ‌මොන මගුලක්ද කියල හිතෙන්න ඇති...

    හැබැයි ‌මේක තමයි ලංකාවේ මීනිස්සු හූරගෙන කන ජරාම ආයතනය ‌නෝන් ඈස් ඇස් ඇල් ටී :angry::angry:

    අපි දැන් ‌ගෙවන්නෙ 2019 අවුරුද්ද හැබැයි අපි තාම ඒක්ස්ට්‍රා ජීබි 1ට රුපියල් 250ක් ‌ගෙවනව :yes::yes: ඔව් යකෝ 2019 ‌වෙලත්
    ‌හෝම් ‌බ්‍රෝඩ්බෑන්ඩ් ඒකකට :angry::angry:
    ‌මොබයිල් නම් කමක් නෑ :rolleyes:
    දැන් යූටියුබ් ඒකේ සාමාන්‍යයෙන් පැයක් හිටියත් 1ජීබි වලට ඒහා යනව
    ඒ්කත් 480 දාල :angry::angry:
    මෙච්චර ‌ලො‌ේකෙ ඉස්සරහට ගිහින් තියෙද්දි ඇයි අපේ කාලකන්නින්ට හරියට පැකේජ් ටිකක් දීගන්න බැරි
    මේකෙ ‌ලොකුම හිගන ‌වැඩේ තමයි 64 වලට ලිමිට් කරන ඒක 512 නම් අවුලක් නෑ
    මේ මගුලට අපිට ඒකතු ‌වෙලා ‌මොනවත් කරන්න බැරි ‌වෙයිද

    ටී ආර් සී ඒකෙන් වත් ‌මේකට විසදුමක් නැති ‌වෙයිද
    මම ‌මේ කථා කරන්නෙ හෝම් ‌බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරයි

    මම ‌මෙතන අනික් රටවල පැකේජ් විස්තර දාන්න යන්නෙ නෑ දුක හිතෙන නිසා
    අවශ්‍ය ‌කෙනෙක් ඉන්නවනම් වැඩිය ඔ්න නෑ
    පාරෙ ‌රෙන ඉන්දියාවෙ ඒවුන්ගෙත් ‌ඩේට පැකේජස් බලන්න

    දැන්නම් අඩුම 100ජීබි වත් 1700 ‌දෙන්න කාලෙ හරි. නයිට් බයිල නැතුව
    නැත්තම් ඒක්සට්‍රා සාධාරන ගානකට දීපල්ල අපිට සල්ලි දීලවත් ගන්න

    machn hamoma ekatuwela petition ekak sign karala dunnoth ,trc ,inna ministerta mukut kraganna baida,adugane peak off peak ain karagattanam mona magulakda meka ati wela inne:( ..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak na
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    machn hamoma ekatuwela petition ekak sign karala dunnoth ,trc ,inna ministerta mukut kraganna baida,adugane peak off peak ain karagattanam mona magulakda meka ati wela inne:( ..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak na

    sirawta..
    death wedak weida?
    SLT dialog okkoma pakayo balanne data walin haha kapagannane.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ලෝකේ ලොකු කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න අකමැති එක සාධකයක් ඕක.. මම හොදට දන්න උදාහරණ තියනවා..

    හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් නෙවෙයි.. ලංකාවේ $/GB කෝස්ට් එක හොදටම වැඩියි.. ලංකාවේ සබ්ස් බේස් එක හුගක් අඩුයි, ඉතින් සබ්මැරින් කේබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න ඔය ගණන් වලට නොදීත් බෑ...

    ලංකාබෙල් ඔය අඩුවට දෙන්නේ උන්ගේම ෆ්ලෑග් කේබල් එක තියනවනේ...
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    මොනවහරි කරන්න පුළුවන් කට්ටිය සෙට් උනොත්,දැන් නම් 100gb වත් ඕන බන්
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    katha karala wadak ne ban smahara company 20mb thawama
    wikunanawa ithin hitaganin lankawe net. mama rata inne mage sim ekata
    100gb tiye monthly. cost eka doller 5 k wage
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    machn hamoma ekatuwela petition ekak sign karala dunnoth ,trc ,inna ministerta mukut kraganna baida,adugane peak off peak ain karagattanam mona magulakda meka ati wela inne:( ..elakiri ekata kochra slt usersla enawada hamoma ekatuwela force kalot loku deyak karaganna bariwena ekak na

    ඔව් මාත් කියන්නෙ ඒකයි කව්රු හරි සෙට් එකක් මූලික වෙනව නම් මේක කරගන්න පුළුවන් වෙයි
    යූටියුබර් කෙනෙක් අල්ලල මේක බැහැලම කරා නම් හරි

    ලෝකේ ලොකු කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න අකමැති එක සාධකයක් ඕක.. මම හොදට දන්න උදාහරණ තියනවා..

    හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් නෙවෙයි.. ලංකාවේ $/GB කෝස්ට් එක හොදටම වැඩියි.. ලංකාවේ සබ්ස් බේස් එක හුගක් අඩුයි, ඉතින් සබ්මැරින් කේබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න ඔය ගණන් වලට නොදීත් බෑ...

    ලංකාබෙල් ඔය අඩුවට දෙන්නේ උන්ගේම ෆ්ලෑග් කේබල් එක තියනවනේ...

    ඒත මචන් එක්ස්ට්‍රා වලට මෙච්චර ගනන් ගන්නෙ ඇයි කියල හිතපන්කො ඒක පට්ට අසාධාරණයි

    මොනවහරි කරන්න පුළුවන් කට්ටිය සෙට් උනොත්,දැන් නම් 100gb වත් ඕන බන්
    :yes::yes:
    https://a4ai.org/mobile-broadband-pricing-data/ ෙබාරු කියන්න ඒපා බං

    අනේ බූරු පුතේ ඔය මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් මම කථා කරන්නෙ Fixed Home Broadband

    katha karala wadak ne ban smahara company 20mb thawama
    wikunanawa ithin hitaganin lankawe net. mama rata inne mage sim ekata
    100gb tiye monthly. cost eka doller 5 k wage

    කියල වැඩක් නෑ බන් නිකමට හිතපන් ඇප් අප්ඩේට්ස් කොච්චර එනවද කියල
    2019 වෙලත් විලි ලැජ්ජ නැතුව MB ගණන් වලින් ඩේට විකුනනව
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලෝකේ ලොකු කම්පැනි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න අකමැති එක සාධකයක් ඕක.. මම හොදට දන්න උදාහරණ තියනවා..

    හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් නෙවෙයි.. ලංකාවේ $/GB කෝස්ට් එක හොදටම වැඩියි.. ලංකාවේ සබ්ස් බේස් එක හුගක් අඩුයි, ඉතින් සබ්මැරින් කේබල් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න ඔය ගණන් වලට නොදීත් බෑ...

    ලංකාබෙල් ඔය අඩුවට දෙන්නේ උන්ගේම ෆ්ලෑග් කේබල් එක තියනවනේ...

    මේක පොඩ්ඩක් විස්තර කරහන් මිතුර
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Dialog hukanno awama thamai kela une. ita kalin SLT uttala unlimited dunna. ekko pakayala 1MBps unlimited denna ona nathinam throttle eka 512KBps karanna ona. pake 64KBps google search wath wada na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    western countries wala ganan wadi kiyana uttala poddak e ratawal wala average salary ekai sinhalunge salary ekai compare karapalla
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Dialog hukanno awama thamai kela une. ita kalin SLT uttala unlimited dunna. ekko pakayala 1MBps unlimited denna ona nathinam throttle eka 512KBps karanna ona. pake 64KBps google search wath wada na

    :yes:
    Dialog එකේ සැහෙන ලොකු power එකක් තියෙනව. උන් customer ලාව ගනන් ගන්නෙත් නෑ. මන් අහලා තියෙනව ඔය මොබිටෙල් එකෙන් එහෙම දෙන්න ගිය package dialog එකෙන් නඩු දාල නවත්වලා තියෙනව කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් 240p,640p,720p,Full HD ඉඳන් දැන් 4K එයා ගිහින් නිසා මාසෙට Day Time 60GB වත් දෙන්ඩ ඕනි,මම දන්නෙ නෑ SLT,Dialog වගේ උන්ද ඩේටා ප්‍රමාණය වැඩි කරන්ඩ ඕනි නැත්නම් ආණ්ඩුවෙ ඩිජිටල් ඇමතිල,TRC ඕකට මැදිහත් වෙන්ඩ ඕනිද කියල. :baffled:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    :lol::lol::lol:

    Lanka we Facebook,Elakiri walata den wedagath minihek enne neththe data aduwata deela pare rasthiyadu karayo kunu harapa da da, Neththan kata hari boru mada gaga wedagath minihekta inna nodena nisa tamai.