2019 - 64kbps - 5G - 1GB- Rs250 ලැජ්ජ නැති අපි

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මම කාලෙකින් ආවේ නැහැ. නැත්තම් මුලින්ම රිප්ලයි කරනවා. ඔයා කියලා තියන කාරනා වැරදියි යාලුවා.. ලංකාවේ අන්ලිමිටඩ් හෝම් දෙන්නේ නැති එකනම් ප්‍රශ්නයක් තමා. නමුත් 1GB එකට අඩුවටම ගෙවන්නේ මම හිතන්නේ ලංකාව. වෙන රටවල් නැතුව ඇති ඩොලර් 2ට වඩා අඩුවෙන් GB එකක් ගන්න.. සාමාන්‍ය බ්රෝද්බන්ඩ් පැකේජ් එකක මාසෙට 20-30ක බිලක් එනවා වෙන රටක. නමුත් ලංකාවේ 60GB වල එන්නෙත් 2000යි.. ඩේටා අන්ලිමිටඩ් නැති එක මිසක්,GB අඩුවටම දෙන්නේ ලංකාවේ.

    :rofl::rofl::rofl::lol::lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Danata lankawata enne submarine cables 6k witharai. 5k aithi SLT 1k Dialog.
    Data quota eka wadi karala speed wadi karoth munta traffic eka handle karaganna amaruda dan na..Peak,off peak widiyata dila thiyenne :rolleyes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    Danata lankawata enne submarine cables 6k witharai. 5k aithi SLT 1k Dialog.
    Data quota eka wadi karala speed wadi karoth munta traffic eka handle karaganna amaruda dan na..Peak,off peak widiyata dila thiyenne :rolleyes:

    wadima subscribe la inna dialog 1 yi nam
    slt unta 5 thibila traffic wadi wenna ba neda machan? mage nam adahasa
    lankawa wage developing countries walata ohoma limit karana eke hodai
    heathuwa me ratawala okata wada karanna thawa godak dewal thiyena nisa
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    wadima subscribe la inna dialog 1 yi nam
    slt unta 5 thibila traffic wadi wenna ba neda machan? mage nam adahasa
    lankawa wage developing countries walata ohoma limit karana eke hodai
    heathuwa me ratawala okata wada karanna thawa godak dewal thiyena nisa

    Airtel,Etisalat,Hutch,Lankabell use karanneth me cable thama..Dialog lath eyalage eka witharak use karan na...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මත ඕක නම් කියනවා, ඔය night free කියල ගහන බයිලාව වැඩක් නැ, අවශ්‍ය එක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරපු වාවේ. උඹලට මේක හිතිලා තියෙනවද, යකෝ තම අපිට 1mbps upload වලට හම්බෙන්නේ. ඔය ද්රිවේ එකකට එහෙම දෙයක් දන්නා ගියාහම 1GB එළිවෙනකන් වෙලත් එවර වෙන්නේ නැ
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Online Gaming walata hariyanne ne connection stable ne
    Anika Download Speed Slow

    Home Broadband Mobile Broadband Patala Ganna Epa...
    Anik Ratawala Home Broadband Ekka Ape Ekak compare karala balanna
    Ethakota Therei :yes::yes:

    :yes::yes:
    Singapore home broadband

    500 mbps Unlimited - around Rs. 3500
    1 Gbps unlimited - around Rs. 5000

    normally home broadband wena ratawala unlimited. GB gaana balanne nehe.