මම කාලෙකින් ආවේ නැහැ. නැත්තම් මුලින්ම රිප්ලයි කරනවා. ඔයා කියලා තියන කාරනා වැරදියි යාලුවා.. ලංකාවේ අන්ලිමිටඩ් හෝම් දෙන්නේ නැති එකනම් ප්‍රශ්නයක් තමා. නමුත් 1GB එකට අඩුවටම ගෙවන්නේ මම හිතන්නේ ලංකාව. වෙන රටවල් නැතුව ඇති ඩොලර් 2ට වඩා අඩුවෙන් GB එකක් ගන්න.. සාමාන්‍ය බ්රෝද්බන්ඩ් පැකේජ් එකක මාසෙට 20-30ක බිලක් එනවා වෙන රටක. නමුත් ලංකාවේ 60GB වල එන්නෙත් 2000යි.. ඩේටා අන්ලිමිටඩ් නැති එක මිසක්,GB අඩුවටම දෙන්නේ ලංකාවේ.





Danata lankawata enne submarine cables 6k witharai. 5k aithi SLT 1k Dialog.
Data quota eka wadi karala speed wadi karoth munta traffic eka handle karaganna amaruda dan na..Peak,off peak widiyata dila thiyenne![]()
wadima subscribe la inna dialog 1 yi nam
slt unta 5 thibila traffic wadi wenna ba neda machan? mage nam adahasa
lankawa wage developing countries walata ohoma limit karana eke hodai
heathuwa me ratawala okata wada karanna thawa godak dewal thiyena nisa
Online Gaming walata hariyanne ne connection stable ne
Anika Download Speed Slow
Home Broadband Mobile Broadband Patala Ganna Epa...
Anik Ratawala Home Broadband Ekka Ape Ekak compare karala balanna
Ethakota Therei![]()

