2019 Jan-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න උඹට "සඳමාල්" ලු :baffled:

    තරිඳු තාම නම හරියට කියන්නේ නෑ :P

    තරිදුවාව ඉස්කෝලේ යවලා ගන්න ඔන. මගේ නමවත් හරියට කියවගන්න බෑනේ... බලපං ලංකාවේ සාක්‍ෂරතාව අන්තිමයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ අර ඊයේ කෙනෙක් රෑ රේඩියෝ අහන්න ඇවිදින්, රේඩියෝ නෑ කියල ආපහු හැරිලා යන්න බෑ පාරට අලි බහිනවා කිව්වා මතකද ? මනුස්සයට මොකෝ දන්නේ නෑ වුනේ. ?:rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තරිදුවාව ඉස්කෝලේ යවලා ගන්න ඔන. මගේ නමවත් හරියට කියවගන්න බෑනේ... බලපං ලංකාවේ සාක්‍ෂරතාව අන්තිමයි...

    උබේ නම අහලා අනිත් උන්ට මොනවහරි වෙයි කියලා භය ඇති :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ අර ඊයේ කෙනෙක් රෑ රේඩියෝ අහන්න ඇවිදින්, රේඩියෝ නෑ කියල ආපහු හැරිලා යන්න බෑ පාරට අලි බහිනවා කිව්වා මතකද ? මනුස්සයට මොකෝ දන්නේ නෑ වුනේ. ?:rolleyes::rolleyes:

    :lol::lol::lol:
    අලියෙක් ගහලා වත්ද :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අර ඊයේ කෙනෙක් රෑ රේඩියෝ අහන්න ඇවිදින්, රේඩියෝ නෑ කියල ආපහු හැරිලා යන්න බෑ පාරට අලි බහිනවා කිව්වා මතකද ? මනුස්සයට මොකෝ දන්නේ නෑ වුනේ. ?:rolleyes::rolleyes:
    අලියෙක් ගහල මලාද දන්නේ නෑ :baffled: තරිඳු තමා වගකියන්න ඕනේ :no: